Chan- මොකද මනුස්සයෝ සතුටු වෙන්න තියෙන වෙලාවට අඬන්නේ.
Taehyun- Professor Lisa පැනලා ගිහින් 😓😓😓
Yeonjun- මොකක්!
Soobin- ඔය ඇත්තමද hyung
Taehyun- තොට නම් ඉතින් මොකද ඒකිත් එක්ක හොරෙන් love කරන්න පුළුවන්නේ
Chan-බයවෙන්න එපා. ඕකිව අල්ලගන්න අමාරු වෙන එකක් නෑ. දැන් හැමෝම දන්නවනේ ඒකි තමයි Serial Killer කියලා.
Yeonjun- මම දන්නවා ඕකි ඊළඟට මරන්න එන්නේ කවුද කියලා
Soobin- ඒ කවුද hyung
Yeonjun- Beomgyu ව
Taehyun- ඔය වගේ කතා කියන්න එපා මනුස්සයෝ
Yeonjun- පොඩි එකා මොනතරම් පිස්සු නැටුවත් අහිංසක කොල්ලෙක් උගේ යාළුවෝ දෙන්නා වගේම
Chan- මගේ එකත් අහිංසක වැඩියි තමයි. බලපල්ලා ඒකෙත් හැටි. හෙන ගේමක් දීලා හොයාගත්තට පස්සෙ හිරේට දාපු ටිකට ඒකි පැනලනේ
Taehyun- නරකම ටික කියන්නේ ඒකි විතරක් නෙමෙයි. අර Luhan කියන එකත් පැනලා
Yeonjun- ඒක අපේ වැරැද්දක් නෙමෙයි. අපි නෙමෙයි නේ උන්ව මුර කරන්නේ
Chan- මම ඒක දන්නවා යකෝ. ඕකුන් ව අල්ලගන්න පුළුවන්. බයවෙන්න එපා.
Taehyun- ඒත් Professor මම මගේ නන්ගිට මුහුණ දෙන්නේ කොහොමද
Yeonjun- නොකියා හිටපන් ඉවරනේ
Taehyun- ගොන් හරකෝ ඒකි ඒක දැනටමත් දැනගෙන ඇති
■■■■
Beomgyu- මෙයාලට සිහිය එයි නේද?
Minah- ඔව් බයවෙන්න එපා.
Beomgyu- කොහෙද Jeongin
Minah - Ryujin එක්ක ඇති.
Beomgyu- මොකක්
Yoonha - ඒ දෙන්නා set වුණේ අපේ ඇස් ඉස්සරහමයි
Dayun- මොනවා වුණත් ඒක හිතාගන්න බැරි දෙයක්. මේකි නැගිටින්නේ නැද්ද අප්පා
Wonju- නිදියන එකමයි හොඳ නැත්තම් නැගිට්ටට පස්සේ Yeonjun Oppa ප්රශ්න අහන්න ගයි
Minji- ඒකත් ඇත්ත. මූණෙන් පේන විදිහට නම් ලොකු කතාවක් කියන්න තියෙනවා වගේ
Eunha- කටවහගන්න නන්ගි ට ඇහැරෙයි
ඒත් එතකොටත් Chaerin නැගිටලා හිටියා
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?