Soobin- ඇත්තටම මට හිතාගන්න බෑ මමSerial killer කෙනෙක් ට...

Seoyeon-ඕක අමතක කරන්න Oppa. කෝ ඉතින් ඔයත් එක්ක බෑනේ

Soobin - ඒත්... මට එයා necklace එක නැතිවෙලා කියද්දිවත් තේරුණේ නෑනේ. මම මෝඩයා වගේ එයාට phone number එකත් දුන්නා. එයා ඇඟේ හැප්පිලා නම අහද්දිවත් මට තේරුණේ නෑනේ 😓😓😓

Seoyeon- ගිය දේ ගියා Oppa

♤♤♤♤

Eunha- Chaerin ව අතට අහුවුණොත් නම් මම

Wonju- යකෝ අපේ crush ගැන වචනයක්වත් කිව්වේ නැතුවට මේකි හොයාගෙනනේ ඒ කොහොමද

Beomgyu- ඇතියන් තන් මගේ එක කිව්වේ නැත්තේ

Minah-  මෙලහකට ඒකි මගේ crush එකත් දන්නවද දන්නේ නෑ. ඒකත් crush ඉස්සරහම Expose කරාම දැනෙන feeling  එක

Eunha- Dayun ඔයා එදා ඒක කිව්වට පස්සේ තමයි එයා ඒක දැනගත්තේ.

Minji- ඔව් නේද

Kai - එයා කරේ නියම වැඩක්.

Heeseung- ආයෙත් අහල ඒකිට හොඳටම නෙළුවා

Eunha - අපිත් ඔයාලව පණ දාගෙන හෙව්වා හරිද?

Minji- ඒකනේ. මෙයාලට අපිව මතක නෑ

Kai - අපි එහෙම දෙයක් කිව්වද? බලපන් බං මේ කෙල්ලෝ එක්ක බෑනේ

Beomgyu- Chaerin එළියට ගිහින් කරපු දේවල් අහලා තමයි මම නම්  බයවුණේ

Felix  - එහෙම දෙයක් කරලා මාට්ටු නොවී ඉන්න පුළුවන් ද?

Eunha- මම kdrama බලද්දි කරන වැඩ තමයි ඔය. ඉන්නකෝ අල්ලගන්න.

Felix- නූනා ගිය දේ ගියා. ඕක අමතක කරලා ඉන්න.

Heeseung- මට Soobin hyung ගැන දුකයි

Beomgyu- ඇත්තටම මගේ hyung එච්චර ගොන් හරකෙක් කියලා මම හිතුවේ නෑ.

එතකොටම Taehyun  එක්ක Yeonjun එතනට මතු වුණා. Jiyun එයාලත් එක්ක ම ආවේ හොඳට විස්තරාත්මකව දෙයක් ලියන්න පුළුවන් හින්දා

Yeonjun- මමද යකෝ හරකා

Beomgyu- නෑ hyung මම පොඩි hyung ගැන කිව්වෙ

Taehyun- ඌ හරකෙක් නෙමෙයි මැට්ටෙක්.කොහෙද අර Chaerin

Eunha- මේ ටිකට Toilet එකට රිංගුවා 

Jiyun- මාර දක්ෂතාවයක්.

Beomgyu- යද්දී ලිස්සලත් වැටුණා. ඒක නෙමෙයි ඇයි ඔයාලා mood ගහගෙන ඉන්නේ

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now