Beomgyu- ඇත්තටම මට වචන නෑ මනුස්සයෝ 😭😭

Jeongin-මො...කක්ද බං වුණේ? ඇයි මං මේ hospital එකේ

Heeseung- උඹට මොකුත්ම මතක නැද්ද?

Jungwon-මාවත් අමතක ද hyung?

Jeongin-පිස්සුද මට උඹලව අමතක වෙන්න මට Coma එකක් ආවද?නෑනේ

Beomgyu- ආවා යකෝ. උඹට මොකුත් ම මතක නැද්ද? අර දිගංචියායි උගේ චූටි කුකුයි තමා උඹව බේරගත්තෙ

Jeongin- Hyunjin මාව මොකෙන්ද?

Beomgyu-හරි උඹ ටිකක් rest කරපන්. උඹට මොකුත් මතක නෑ වගේ සොරි 😖

කියලා කොල්ලෝ ටික ගියා. Jeongin confuse una banga වෙලා ඉස්සරහ බලද්දි දැක්කේ කකුලක් කැඩිච්ච Hyunjin  වයි අතක් කැඩිච්ච Seungmin වයි. ඒ දෙන්නා දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙද්දි එයා තවත් confuse වුණා.

Eunha-මල්ලි don't be කලබල.

Chaerin- Confuse වුණා ද ඒක දිග කතාවක්. ඔයා සති දෙකක් විතර සිහිය නැතුව හිටියේ

Jeongin- ඒ මොකටද?

Chaerin- ඔයා අර

Eunha- කටවහගන්න නන්ගි. අපි යනවා. කාලා බීලා ටිකක් rest කරන්නකෝ.

Jeongin-මම නිදාගෙනනේ හිටියේ 👀👀

Chaerin- ඇත්තටම මේකයි වුණේJungwon ගේ birthday එක දවසේ අර Serial Killer ඔයාව මරන්න try කරා. අර දෙන්නා ඔයාව බේරගත්තා. ඒ වෙලාවෙ වාසනාවට එතනට Yeonjun Oppa Taehyun ෂි එක්කා ආවා. එතකොටත් ඔයාට සිහි නැති වෙලා තිබ්බේ.

Jeongin- ඇත්තද? මම හිතුවේ මම එදා ගෙදර නිදාගත්තා කියලා

Eunha- Chaerin මනුස්සයෙක් ට සිහිය ආපුහම ඔහොම බය කරලා හරියනවද? අනේ මන්දා ඔයත් අර පොල් ගහ වගේමයි කවදාවත් හැදෙන්නේ නෑ.

Chaerin- හරි ඉතින් මෙයා confuse වෙලා ඉන්න හින්දයි කිව්වේ

Eunha- දැන් මෙයා  තවත් confuse වෙලා නේ ඉන්නේ

Jeongin-මට දැන් ප්‍රශ්නයක් නෑ නූනා. එයාව අල්ලාගත්තද?

Chaerin- එයාම බාරවුණා. එයාව  හෙට එල්ලනවලු.

කියලා Chaerin Eunha එක්ක ගියේ ඒ කවුද කියලා අහන්න කලින්

○●●●●●○

Kai - මේ අපි කොහෙද ඉන්නේ?

Dayun- කොහෙද  කියලා මම දන්නවද?

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now