Yeonjun- මේ නන්ගි ඔයා ඕනවට වැඩිය කියවන්න එපා හරිද? ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕන කියලා දෙයක් එහෙම දන්නේ නැද්ද?
Jiyun- ඇද්ද අහගත්තා බබෝ.
Chaerin- කොහොමත් Lisa ඉස්සෙල්ලම මරන්නේ මාව
Taehyun- Yeonjun කිව්වෙ Beomgyu කියලනේ
Chaerin- බයවෙන්න එපා. Minah Beomgyuට මැරෙන්න දෙන්නේ නෑ කියලා මම දන්නවා
Jiyun- ඒක විතරද ඔයා Lisa ට කිව්වෙ නැත්තේ?
Chaerin- ඔන්නි ඔයා මම වුණා නම් එයාට එකපාරටම මරලා දානවා නේද? අපරාදේ මම බොමියා වගේ වෙඩි තියන්නවත් දන්නේ නෑනේ🙄
Yeonjun- ඇති උඹ ඔච්චරවත් කරා.
Taehyun- හරි Serial Killer කෙනෙක් ඉස්සරහ gossip ටිකක් කියලා අවුස්සන්න ත් හැමෝටම බෑ. මම නම් බිත්තර දෙකක් වගේ තියෙන ඇස් දෙක එළියට දාලා බලාගෙන ඉඳියි.
Chaerin- ඇත්තටම Oppa කෙල්ලෙක් ඔයා පස්සේ එන්නේ ඔය අහිංසක ඇස් දෙක හින්දා.
Yeonjun- ඔය වගේ ගොන් කතා කියන හින්දනේ උඹ තාම තනිකඩ
Chaerin- ඔයා අපේ ගණන් මිස් එක්කත් love කරාට මම මොනවා කරන්නද?
Jiyun- Yeonjun...🙁
Chaerin- හරි Sorry Oppa.මම ඇවිදින වල් පැළයක් වුණා ට මම මොනවා කරන්නද?
Yeonjun- ඇයි අනේ ඔයාට ඔයාගේ ඔන්නි වගේ ඇවිදින බෝ පැළයක් වෙන්න බැරි?
Chaerin- Lisa මාව මරයිද? මට දැන් washroom එකකටවත් යන්න බයයි.
Taehyun- බයවෙන්න එපා අත දිග ඇරලා නෙළන්න.පිටිපස්සෙන් ආවොත් අත හපන්න.
Jiyun- නැත්තම් 119 ගහන්න..
●●●● Next Day morning ●●●●
Soobin - මම ඕකිව අල්ලගන්නන්කෝ.
Seoyeon- Calm down Oppa. ඔහොම තරහ ගන්න එපා
Beomgyu- hyung ඔයා දැන් මෙතන වීරයා වෙන්න එපා. තව ටිකෙන් මගේ හොඳම යාළුවෝ ඔක්කොම මැරෙනවත් එකක.
Jeongin- හැමදේම හරියයි. ඔයාගේ Hyung එයාලව අල්ලගනියි
Jungwon- ඒකනේ Hyung. ඔහොම ඉන්න එපා ටිකක් ධනාත්මකව හිතන්නකෝ
Beomgyu- අනේ ලේන් පැටියෝ... මේවා ධනාත්මකව හිතන්න පුළුවන් දේවල් නෙමෙයි
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?