Eunha - නන්ගිත් Toilet ගියා ද දන්නේ නෑනේ

Dayun- එයා අද උදේම Toilet ගියා

Yoonha- මේ අර Professor හරිම handsome නේද?

Wonju- එයාට වැඩිය එයාගේ පුතා ලස්සනයි

Minji - මේ ටිකක් Serious වෙනවකෝ. අරුන්ට මොනවා වෙලාද දන්නේ නෑ

Minah- අපි හොඳටම බය වෙද්දි එයාලා හොඳටම ආතල් ගන්නවා. ආයේ කතා දෙකක් නෑ

Eunha-ඒකත් වෙන්න බැරි නෑ

■■■■ 5 hours later ■■■■

Kai ට එකපාරටම ඇහැරුණා. එයාව ගැටගහල තිබ්බා. එයා ටිකක් හැරිලා බලද්දි දැක්කා Heeseung වයි Felix වයි එයා වගේම ගැටගහල තියෙනවා.

Chaerin ට හොඳටම නින්ද ගිහින් තිබ්බා. ඒත් එයා හිටියේ කළුවර කාමරයක් ඇතුළේ. එයා අවුරුදු දෙකකට කලින් රෝල් වෙලා Han ගඟට වැටුණ එක මතක් වෙලා නැගිට්ටා.

එතකොට තමයි එයාට තේරුණේ එයා ඉන්නේ ගෙදර නෙමෙයි කියලා. එතන බිත්තියක photos ගොඩක් ගහලා තිබ්බා. එතන සමහර ඒවට කතිර දාලා තිබ්බා. එයාට ඒවා බොඳ වෙලා පෙනුණේ. එයාට කිසිම දෙයක් හරියට පෙනුණේ නෑ. එයාට ලොකු කුණු ගඳක් දැනුණා

Lisa මේ දිහා යතුරු සිදුරෙන් බලාගෙන ඉඳලා හිනාවුණා.

Lisa - එයාව ටිකක් බඩගින්නේ තියන්න ඕන. අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන හින්දා බඩගින්නෙම මැරිච්ච දෙන්. කවුරුවත් ඔය කාමරේ හොයාගන්නේ නෑනේ.

■■■■

Chan - Felix කොහෙවත් නැද්ද?

Yeonjun- Sorry Professor අපි හැමතැනම බැලුවා

Taehyun- මේ ඔක්කොම අපේ වැරැද්ද

Chan- ඔයාලටම බැනගන්න එපා. Serial Killer ටම එයාලා අහුවෙලා වගේ.

Yeonjun- අපි එයාලව බේරගන්න පුළුවන් උපරිමේ කරන්නනන්.

Chan- මමත් ඔයාලත් එක්ක එනවා.

Taehyun- ඒත් සර් මේක භයානක දෙයක්

Chan- ඒත් මම ඔයාලට උදව් කරන්න ඕන

Jiyun-මමත් එනවා

Taehyun- ගෙදර යන්න. ඔයාට නම් එන්න දෙන්න බෑ

Yeonjun- ඒක ඇත්ත

■■■■

Beomgyu- ඉස්සෙල්ලම උඹ දැන් Heeseung ඊළඟට මමද?

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now