Minah- ඒත් කොහෙටද යකෝ අපි දුවන්නේ
Beomgyu- ඒක තමයි අපිව වටකරලා. මොනවහරි කරමු
Chaerin- ඔයා නෙළන්න දන්නවද?
Minah-මගේ බොමියා ඒක හොඳට දන්නවා. ඔයාට ඒක කරන්න පුළුවන් මගේ කොල්ලෝ.
Beomgyu තවත් අසරණ වුණේ පොර ගහගන්නවා කියන එකේ නාමයක් වත් දන්නේ නෑ. කොච්චර ද කියනවන් පොර කනේ පාරක් වත් නෙලන්න දන්නේ නෑ. ඒත් කෙල්ල ඉස්සරහ පල් වෙන්නද? ඉතින්
Beomgyu- යාහ්... උඹලට ගේමද ඕන. එනවා....🤬🤬🤬
Yoongi- මේ පඟරනැට්ටෝ ඇඟිල්ලේ තරමට ඉදිමෙනවා. නැත්තම් පිම්බිච්ච ගෙම්බට වෙච්ච දේ වෙයි
🦍 මුන්ට මොකද කරන්නේ බොස්?
🐷 මොනවා කරනවද මරනවා ඇරෙන්න
🐗 මොකෙන්ද අපි මුන්ට නෙළන්නේ
🐺 වෙඩි තියලා දැම්මොත් නරකද?
🐵 මේ කෙල්ලේ boyfriend ට call ගත්තට එයාට ඔයාව බේරගන්න බෑ. අද ඔහෙලා ඉවරයි.
Chaerin හැම කෙනෙක් ටම call ගත්තට එක්කෙනෙක් Answer කරේ නෑ.
Chaerin- අපි දැන් මොකද කරන්නේ?
Minah- මම දන්නේ නෑ. ඔයාම මොනවහරි හිතන්න
Chaerin- මට බෑ ඔයා හිතන්න
ඊටපස්සේ දෙන්නම හිතන්න ගත්තා. ඒ අස්සේ බොමියා Mafia කාරයෝ ටිකට නෙළන්න ගිහින් හොඳටම ගුටිකන්න ගත්තා.
Minah- Please මගේ බබාට ගහන්න එපා.
ඒත් Mafia කාරයෝ ටිකත් අසරණයගේ අස්ථි පද්ධතිය ම අර්ධ වශයෙන් කඩලා දැම්මා. Minah ටත් යකා නැඟලා ගේමට Enter වුණ ගමන් ම බකස් වුණේ. Yoongi hand cuff එකක් දැම්ම හින්දා.
Chaerin- ඇයි අපිටම මෙහෙම වෙන්නේ. එකෙක් Answer කරන්නේ නෑ. අඩුම තරමේ ඔම්මවත්
අන්තිමට බලාපොරොත්තු නැත්තටම නැතිවුණාට කැරපොත්ති 119 .ගැහුවේ
📱 The number you dialed is busy right now. Please Try again later
Yoongi- ඔහෙගේ අන්තිම කැමැත්ත මොකක්ද?
Chaerin-මට චූ බරයි. කක්කත් බරයි අතන Toilet එකට ගිහින් ඒක කරලා එන්නද
Yoongi- යාහ්... පලයං ගල් මූසලී. තත්පර 5යි
1
2
3
4
5
Yoongi- දැන් එනවා
Chaerin කරේ කරන්න තියෙන ජරාම වැඩේ. එයා Toilet වල කඩලා ඒකේ ජරාව බාල්දි දෙකකට දාලා උන්ට හලන්න ගත්තා. ඊටපස්සේ Gyumin. Couple එකත් ඒ වැඩේම කරලා බබ්බු ටිකත් අරන් පණ එපා කියලා දිව්වා
Chaerin- මම මහ බලු වැඩක් නේද කරේ
Beomgyu- මගේ හන්දි ඔක්කොම රිදෙනවා
Minah- උඹේ විතරක් නෙමෙයි යකෝ මගෙත් රිදෙනවා. ඒත් ඔයා අද Superb විදිහට fightකරා
Beomgyu- මේ බබා අපි දෙන්නගේ අත්වලට එක handcuff එකක් දාලා
Chaerin- යාහ්...හරිනේ අමාරුව.මේ බබ්බු ටිකත් බෙරිහන් දෙනවත් එක්ක
●●●●●
Soobin- එයාලා ගෙන් බාගයක්ම මම වැඩ කරන Hospital එකේ හිටපු ළමයි
Seoyeon- ඇත්තද Oppa?
Soobin- ඔව්. එක ළමයෙක් ට heart එකේ ප්‍රශ්නෙකුත් තිබ්බා.මම නිකන්වත් හිතුවේ නෑ මේ ගෑනි මෙච්චර ටම බලු වැඩක් කරයි කියලා. මට මං ගැනම ලැජ්ජයි Seoyeon
එහෙම ඒ ඩබල දුක බෙදාගෙන ඉද්දි එතනට අර තුන්දෙනා ආවා
Soobin- B...e...omgyu
Seoyeon-.ඔයාලා ගාව ජරා ගඳක් එන්න මොකද?
Beomgyu- නූනා මම තමා ගඳ නරියාගේ මල්ලි ඒකයි
Minah- අපිට විහිළු කරන්න වෙලාවක් නෑ. ඉක්මනට මෙයාලව Hospital admit කරන්න
Chaerin - ඔය දෙන්නගේ Handcuff එක අයින් කරන්නේ කොහොමද?
To be continued...
A/n කොටයි නේද? තරහ වෙන්න එපා.🐺
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?