Ryujin- ඉතින් ඒකටනේ යකෝ මම ආවේ.

Yeonjun- ඇයි උඹව ඒ ළමයවම මැරුවේ

Ryujin- ළමයා? ඌ මහ වල්පාත්තයෙක් නේ ඔහෙගේ ඌරූලෑවා වගේ.

Taehyun- ඔහෙගේ පවුලේ අය සල්ලිගරලා රත්තරන් Toilet හදද්දි උඹ මෙතන මිනිස්සු මරනවා නේද?

Soobin-මේ නන්ගි මම හිතුවේ නෑ මගේ මල්ලි ගේ වයසේ අය අස්සෙත් මනෝ
ව්‍යාධික අය ඇති කියලා

Yeonjun-ඒත් උඹ Tomboy කෙල්ලෙක් නේද? එයාලා අර වගේ කෙල්ලෝ පණ ඇරලා ඉන්න මාල දාන්නේ නෑනේ.

Taehyun- යකෝ මේකිගේ ඔම්මා ඒකක් බලෙන්  දම්මවන්න  කියන්න ඇති. දැක්කා නේද ලැජ්ජාවක් නැතුව මේකි කියපු කතාව.

Soobin- මගේ මල්ලිට ඌරූලෑවා කියන්න තරම්...

අන්තිමට එයාලා Ryujin ව arrest   කරා. ඊටපස්සේ එයාව කිසිම නඩුවක් නැතුව එයා හිරේට දැම්මේ කොරියාව ම ඒ දේවල් වලට ෂොක් වෙලා හිටිය හින්දා.

Serial Killers ලා තොගයක් හිටියත් එච්චර පොඩි එවුන් තොගයක් කවුරුත් මරලා තිබ්බේ නැති හින්දා Ryujin ව ඊළඟ සතියේ එල්ලලා මරන්න ශේෂ්ඨාධිකරණේ තීන්දුව දුන්නා

○○○○○○

එදා උදේම බොමියා බලාගෙන හිටියා එයාගේ යාළුවෝ එනකන්. ඊටපස්සේ Heeseung Kai එක්ක ආවත් Jeongin ආවේ නෑ

Beomgyu - පොරට ලෙඩක්වත් හැදුණද දන්නේ නෑ

Heeseung-  ඒත් එයා කවදාවත් ඉස්කෝලෙ එන්නේ නැතුව ඉන්නේ නෑ මොන ලෙඩේ තිබ්බත්

Kai - එයා Prefect කෙනෙක් නේද? එතකොට එයා කලින් ම එන්න ඕනනේ.

Beomgyu- ඊයේ කාපුවා හින්දා මොනවහරි වුණා ද දන්නේ නෑ. කොල්ලගේ හැල්මොනි නැතිවුණාට පස්සේ පොර හුඟක් වෙනස් වුණා.

Kai - හැල්මොනි මැරුණේ වයසට ගිහින් නෙමෙයි ද?

Heeseung- එහෙම නම් ප්‍රශ්නයක් නෑ බන්. එයාගේ හැල්මොනි ව කවුරු හරි මරලා දැම්මා. එයා ඉස්සරහම

Beomgyu-ඒක ගැන කතා නොකර ඉමු. අපි එයා ළඟම හිටියත් කිසිම දෙයක් කරේ නෑ.

Kai - මට කියපන් මුළු කතාවම. දැන් උඹලා කතාව පටන්ගත්තානම්

Beomgyu- මෙහෙමයි අවුරුදු පහකට විතර කලින් අපි තොත්ත බබ්බු වගේ සෙට් එකක්. මම අනාථයා වුණාට මේකයි ඌයි දෙන්නට පවුලේ අය ඉන්නවා වුණාට මේ යකාගේ ඔම්මයි අප්පයි දෙන්න ම පැය 24 ම busy. අරූගේ කියලා වෙනසක් නෑ. ඒ දවස්වල මගේ hyung ඩබලත් busy. ඉතින් අපි වැඩිපුරම හිටියේ ඉනියගේ හැල්මොනි එක්ක. එයා හරිම හොඳ කෙනෙක් 😖

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now