Beomgyu ඉක්මනට note එක ලියලා Chaerin ට පොත දුන්නා. ඊටපස්සේ එයයි Minah යි ගියා. Felix එයා ඉන්න තැනට ගියා. ඊටපස්සේ Yeonjun bathroom එකෙන් එළියට ආවා. Heeseung Jeongin එක්ක එයාලගේ ගෙවල්වලට ගියා●●●●●
Beomgyu- hyung ඒක නම් නියමයි
Yeonjun- කටවහගන්නවා
Jiyun- ඔයා එච්චර සුදුයි කියලා මම දැනගත්තේ අද
Taehyun- Jiyun?
Beomgyu- නූනා ඒ ටිකට ඒකත් දැක්කද?
Taehyun- හෙට අල්ලපු වැටේ Professor ඔයාලගේ ඉස්කෝලෙට එනවා දේශනාවක් දෙන්න
Beomgyu- Felix ගේ අප්පද?
Yeonjun- ඔව්. ඒකවත් දවල්හීන දකින්නේ නැතුව අහපන්. පොර Serious දෙයක් ගැන කියන්නේ
Beomgyu- Serial Killers ලා ගැනද?
Taehyun- ඔව්.
Beomgyu- අර පිස්සිට නම් හොඳයි. එයා ඕවා ගැනමයි හොයන්නේ. එයා හිතාගෙන ඉන්නේ එයා ෂර්ලොක් හෝම්ස් ගේ නිවුන් සහෝදරී කියලා
Yeonjun- පොරට කවදාවත් Serial Killers ලා ගැන case තිබ්බේ නෑ
Jiyun - එයා වගේ වෙන්න නම් කිසිම detective කෙනෙක් ට වෙන්න බෑ. අනිත් එක ඒ කාලේ මිනිස්සු න්ට ඒ වගේ මානසික ලෙඩත් නෑ
Yeonjun- හරි ඔයා Journalist කෙනෙක් වුණයි කියලා Tintin වුණේ නෑනේ. බොමියෝ ඔයා කියන්නේ Chaerin ගැනද?
Beomgyu- ඔව් වෙන කවුද? එයාගේ ඔන්නි ඒකටත් බනින්නේ මට
Jiyun- ඒ ඇයි?
Beomgyu- එයා කියන විදිහට මම hyung කරන දේවල් කියලා ෂර්ලොක් හෝම්ස් පොතක් එයාට දුන්නට පස්සෙලු ඔය පිස්සුව පටන්ගත්තේ.
Taehyun- ආ ඔය කෙල්ල නේද එක දවසක් Mafia කාරයෙක් පස්සෙන් ගිහින් building එකකින් පහළට වැටුණේ
Beomgyu- නෑ ඒ Minah. Chaerin තමයි අර ජරා video එකක් internet එකේ දැම්මා කියලා Ryujin බොරු වට entry එකක් දැම්මේ
Yeonjun- අපෝ ඒකද? ඊටපස්සේ ඒ කෙල්ල පොලිසියත් hack කරේ
Taehyun- ඒ දවස්වල අපේ ලොක්කා කොහොමද හිටියේ 😂
Jiyun- Ryujin එහෙම දෙයක් කරාද?
Beomgyu- ඔව්. මට නම් හිතෙන්නේ ඒක කරේ එයාම තමයි කියලා. එයා හරිම නරක කෙනෙක්. එයා අදත් ඉස්කෝලෙදි Jeongin දිහා කන්න වගේ බලාගෙන හිටියා.
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?