At Hospital
Seoyeon- මොනවා වුණත් ඔයාගේ ඔප්පා කියපු කතාව නම් ඇත්ත. ඔයා Yeonjun ගැන බැලුවොත් හොඳයි
Soobin- ඇත්ත. ඔයාම බලන්න Jiyun
කියලා එයාලා දෙන්නා එතනින් ගියා. Jiyun Yeonjun ට බෙහෙත් දාන ගමන් හිටියා
Jiyun- යාහ්... මේ ගඳ නරියා නම්.🤬🤬 ඇයි මම මූටම කැමති වුණේ?
පොර ට ඒ වෙලාවෙ ම සිහිය ආවා. ඒත් දේශනාව හොරෙන් අහගෙන ඉන්න ඕන හින්දා පොර හොරට නිදාගත්තා
Jiyun- මෙයා මැරිලා නැතුව ඇති නේද? නිදාගෙන ඉද්දි නම් අමුතු ලස්සනක් තියෙනවා. අනේ මගේ සුදු බෝලේ... මොනවද දෙයියනේ මම මේ හිතන්නේ. මොනවා වුණත් ගඳ නරියා කියන්න හොඳ නෑ. ඒක සැර වැඩියි. ඒත් එයා ඇවිස්සෙද්දී cute
Yeonjun- කැහ්.. තේරුම් ගත්ත එකම ලොකු දෙයක්
Jiyun - යාහ් ඔහේ ඔක්කොම අහගෙනද හිටියේ
Yeonjun- නෑ මට ඇහුණා
●●●●
Beomgyu- Hyunjin මම හිතුවේ උඹ දැන් වෙනස් වෙලා කියලා...🤬🤬
Kai - මූ කවදාවත් හැදෙන්නේ නෑ
Heeseung- උඹ මොකද බන් කවදාවත් නැතුව Wonie ට කැමති වුණේ
Jeongin- එහෙමයි කියලා අර අහිංසකයට ගහන එක හරිද?
Hyunjin- කටවහගන්නවා. උඹලා මගේ කවුද?
Eunha- යාහ්... මටත් ඉවසන්න පුළුවන් තරමක් තියෙනවා. ඔයා වටේ යන එක නවත්තන්නේ කවද්ද?
Dayun - ඒක අහන්න වටින ප්‍රශ්නයක්. නේද කැරපොත්ති?
කියලා එයා Chaerin දිහාට හැරෙද්දී
Minji - එයා නෑ
Minah - මේ ටිකට කොහේ ගියාද?
Eunha- යාහ් මේ පිස්සි නම් ....🤬🤬🤬
Minji- සන්සුන් වෙන්න ඔන්නි.
Dayun- Serious වෙන්න හලෝ. ඔයා දන්නවනේ ඒ පිස්සිගේ හැටි
Yoonha- දැන් ඉස්කෝලෙ ත් ඉවර හින්දා ගෙදර යන්න ඇති
Eunha- එයාට මම කිව්වෙ යන්න කොහෙහරි ඕනනම් මට කියන්න කියලා
Beomgyu- එයා කවද්ද ඔයා කියන දේ ඇහුවේ.
Kai - ඒක තමයි මේ සේරම. Hyung ලට කියන්න ත් බෑ.
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?