Lisa එහෙම Kai ගේ නම කියනවා Chaerin ට ඇහුණා. ඒත් එයාට එහෙම කිව්වෙ Lisa කියලා තේරුණේ නෑ.
එයා ඒක ඇහිච්ච පැත්තට මීක් සද්දයක් නැතුව ගියා. එතකොට තමයි එයා දැක්කේ Heeseung මැරෙන්න පණ ඇද ඇද ඉන්නවා. Felix ටත් ඒ සෙතේමයි.
මහලොකු වට ගැම්මට අභිරහස් විසඳන්න හිටියට මේ වෙන දේවල් දිහා දැකලා එයාට මොනවා කරන්නද කියලා තේරුණේ නෑ.
Lisa - අනේ උඹලා මෙහෙම මැරිලා යනවා දකින්නත් ලස්සනයි. එක කරදරකාරියක් කන්න නැතුව මැරෙනවා. උඹලා මෙහෙම මැරෙනවා
මේක අහපුවම පිස්සිට තේරුණා එයාටම තමයි මොනවහරි කරන්න වෙන්නේ කියලා. එයා Minah Beomgyu එක්ක building එකකින් වැටිච්ච විදිහ හීනෙන් මතක් කරලා හිනාවෙවී හිටියට දැන් නම් එයාට අඬන්න වෙන තත්ත්වයක් උදාවෙලා තිබ්බා. ඒත් ඒ මෝඩි අන්තිමට Lisa ට කතාකරා
Chaerin- හලෝ.. ඔයා දැන් මම ද Serial Killer කියලා අහුකරන්නේ
Lisa Chaerin දිහා බැලුවා.
Lisa- Aish... මේ කරදරකාර ගෙම්බි නම් කවදාවත් හැදෙන්නේ නෑ
Chaerin-මම ගෙම්බියක් නෙමෙයි කැරපොත්තියක්
Lisa Kai ට වද දෙන එක නවත්තලා Chaerin ගාවට ආවා.
Lisa - තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නේ
Chaerin- මම එහෙම මොනවා හිතන්න ද? ඔයා මිනිස්සුන්ට වද දීලා සතුටු වුණාට මම ඊටවැඩිය දේවල් කරලා සතුටු වෙනවා
Lisa-ඒ මොනවද යකෝ? අනුන්ගේ රෙදි හොයන එකද?
Chaerin- හොයන්න එයාලගේ රෙද්දක් තියෙනවද? මම පාරේ couple kiss කරන ඒවා photos ගන්නවා. ඒක පට්ටම ආතල් වැඩක්. මට ඒකෙන් bl drama ගොඩකුයි gl drama ගොඩකුයි Wifi නැතුව unlimited free package එකකින් බලාගන්නත් පුළුවන් වුණා.
Lisa - මේකි යකෝ...
Chaerin phone එක එළියට අරගෙන ඒ photos Lisa ට පෙන්නන්නේ ගත්තා.
Chaerin- ඔයා දන්නවද දෙයක් Wonju කියලා මගේ යාළුවෙක් ඉන්නවා. එයා එදා Felix ගැන මෙව්වා එකක් හිතිච්ච හිඅ මගේ ඇඟට වතුර බෝතලේ හැලුවේ එයා හිතලමයි. එතකොට Felix එයා ගාවටම එනවනේ
Lisa - යකෝ උඹ හෙන මානසික ලෙඩක්නේ.
Chaerin- මට වැඩිය ඔයාට පිස්සු. තව දෙයක් කියන්න ඕන. Minji දැන් හොඳටම අඬනවා ඇති Kai ගැන හිතලා. ඒ වගේම මගේ ඔන්නි Heeseung Oppa ට කාලයක් තිස්සේ කැමති වෙලා හිටියත් එක්ක
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?