Yeonjun- අපි මහන්සි වෙලා ඒකිව හොයාගත්තට දැන් කිසිම වැඩක් නෑ
Taehyun- ඇයි බන් ඒක එහෙම ම වුණේ. මම කොහොමද Songyi ට මුහුණ දෙන්නේ? එයාගෙම නන්ගි මන් ඉස්සර හ මැරිලා යද්දී.
Yeonjun- බොමියා ත් එයාගේ හොඳම යාළුවෙක් එයා ඉස්සරහම මැරිලා යනවා දැක්කා. මේ ඔක්කොම මගේ වැරැදි
Taehyun- නෑ බන් මගේ වැරැද්ද? මම මෝඩයා වගේ හිතුවේ කෙල්ලෙක් කොහොමද Serial Killer කෙනෙක් වෙන්නේ කියලා. අන්තිමට....
Lee Know- මම උඹලට බනින්නේ නෑ. ඒක උඹලගේ වැරැද්දක් නෙමෙයි
Yeonjun- උඹ දන්න ඉටිගෙඩිය. බලනවා අපේ ගොන් වැඩ හින්දා ළමයෙක් බොරුවට මැරුණා
Lee Know- හරි අපි ඔය ළමයව විතරක් පරිස්සම් කරන්න ගියා නම් අනික් අය බේරගන්න වෙන්නෙත් නෑනේ. උඹලා මේ දේ හින්දා හොඳටම Stress වෙලා හිටියේ. ඒක හින්දා එහෙම දෙයක් ඕනම කෙනෙක් ට ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකට කාටවත් බනින්න බෑ. බලනවා උඹලට මහලොකු NIS team එකවත් උදව් කරාද ? නෑනේ.
Yeonjun- ඒත් බන් අපි කරපු කිසිම දේකින් දැන් වැඩක් නෑ. ඒකි ආයෙමත් පැනලා යයි ඔය හරක් ටික ගොනාට අන්දලා
Soobin- ඇත්තටම මන් වගේ හරකෙක්. මම කොහොමද...
Taehyun- තමුසේ මෙතනින් යනවද? මගෙන් මුකුත් අහගන්න කලින්
Seoyeon-මගේ Oppa මොකද කරේ
Yeonjun- දෙන්න ම මෙතනින් යනවද? අර පොඩි එවුන් ටික බලන්න යන්නත් එපා.
ඊටපස්සේ Soobin Seoyeon එක්ක ගියා. පොරටත් හොඳටම දුක හිතිලා තිබ්බේ
Yeonjun- ඇයි බන් මට ඇඬෙන්නේ
Taehyun- තොට විතරද මටත් ඇඬෙනවා. ඇයි බන් අපිට මොළයක් කියලා දෙයක් තිබ්බේ නැත්තේ. මගේ නන්ගි ටත් ඒක තියෙනවා.මට තමයි නැත්තේ
Yeonjun- මට දැන් නම් මැරෙන්න හිතෙනවා බන්. අපි අන්තිමට වැඩේ නාගත්තා කියලා තේරෙද්දි
Lee Know- උඹලට පිස්සු ද යකෝ. ඒ ළමය මැරුණේ එයාගේ කාලේ ආපු හින්දා. ඒකට අපි මොනවා කරන්නද? හරි උඹලගේ වැරැද්දක් නැතුවමත් නෙමෙයි. ඒ කියලා තනිකරම වැරැද්ද උඹලගෙද?
Yeonjun- අපේ තමයි යකෝ. අර ගොන් හරකා ඒකිත් එක්ක තාමත් love කරනවද දන්නේ නෑ
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?