05 🐠🐠

50 21 29
                                    


Yeonjun- ඒ උඹ දන්න ඉටිගෙඩිය ටෙරී. මේකා ඔය හිටියට උපාසක පූසෙක්. මොකද අද ඉස්කෝලෙ වුණේ. උඹ මගෙන් හුඟක් දේවල් හංගනවා නේද

Beomgyu- ඉස්කෝලෙ වෙන හැම ලබ්බක් ම ඔයාට කියන්න පුළුවන් ද?

  Soobin- දැන් අද මොකද වුණේ

Beomgyu-  මම කමලුයි ඉන්නයි හිස් මොළේ  එක්කයි Football ගැහුවා. හිස් කළේ මෙසියා වගේ Goal එකක් ගැහුවා. කමල් නූලෙන් සෙල්ෆියක් වද්දගන්නේ නැතුව බේරුණා

Taehyun- හිස් මොළේ කියන්නේ කවුද?

Beomgyu- Heeseung

Taehyun-ඉන්නා කිව්වේ?

Beomgyu- Jeongin

Yeonjun- ඇයි මේ අපහාස මල්ලි

Soobin- ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියපන්

Beomgyu- ඉන්නට අපි බලෙන් බෝල අල්ලගන්න දුන්නා

ඒක අහපු අනික් කොල්ලොන්ට තාවකාලිකව  වල් හිතක් පහළ වෙලා විනාඩියක් විතර හිනාවුණා.

Beomgyu- මට කැත හිතක් තිබ්බට බනින්න එපා. ඉනීට බෝල අල්ලගන්න දුන්නට උට සෙල්ෆියක් තදටම වැදුණා

(A/n සෙල්ෆියක් කියන්නේ මොකක්ද කියලා නම් මගෙන් අහන්න එපා හරිද? මේක කියවන්නේ පූර්ව ළමා විය  සංවර්ධනය වෙලා නැති වල් People කියලා  මම දන්නවා. අහිංසකයි නම් මේක පැත්තේ එන්න එපා😑)

Yeonjun-  පව් අසරණ නරි පැටියා. මොනා වුණත් උඹේ කළ්‍යාණ මිත්‍රයනේ

Soobin- බලන්න ඒ වේදනාව.

Taehyun- ඊටපස්සේ මුකුතේ වුණේ?

Beomgyu- අපි Innie ගේ මලයගේ උපන් දිනේට බඩු ගන්න ගියා. අද එයාට surprise party එකක් දෙන්න අපි plan කරේ

Yeonjun- අඩේ ඒකත් එහෙම ද? කවුද එයාගේ මල්ලි

Beomgyu- Yang Jungwon

Taehyun- ඒමද? උඹ නම් ජීවිතේ හොඳටම  විඳිනවා මල්ලි .

Soobin-ඒක නෙමෙයි කවුද බන් කමල් කියන්නේ. ඒක මම ජීවිතේට අහලා නැති නමක්

Beomgyu- ඒක මෙහෙමයි.  එයාගේ නම Huenning Kai. එයා තමා අපිට කිව්වේ එයාට කමල් කියන්න කියලා. අන්ඩර දෙමළෙන් ඒක කියන්නේ මොකක් හරි ලබ්බකට කියලා .

Soobin- Hyuka හොඳයි කමල් ට වැඩිය. එයා ද අලුත් dial එක. ලස්සන කොල්ලෙක් වෙන්න ඇති නේද

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now