Lisa - කටවහගන්නවා මැරෙන්න කලින්. උඹලා වගේ අය මොකටද ඉපදුණේ
Beomgyu-ඒක ඔයාගෙන් ම ඇහුවනම් මොකද?
Lisa ඒක අහලා Minah හොඳටම අනින්න ගත්තා. Minah ට ඒක දරාගන්න බැරි වුණා. Lisa මැරෙන්න ම එයාට ඇන්නා.
Minah- Beomgyu මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මම ඔයාට ආදරෙයි හැමදාටම
Beomgyu- Minah Please මාව දාලා යන්න එපා 😭😭😭😭
Beomgyu එහෙම කිය කිය හීනෙන් අඬන ගමන් හිටියා. පොරට හොඳටම නින්ද ගිහින් හිටියා. ඒ අස්සේ එයාට ඔය වගේ භයානක හීනයක් පෙනුණා.
Soobin- නැගිටින්න මල්ලි.මොකද හීනෙන් අඬන්නේ?
Beomgyu ට ඇහැරුණා. එතකොට තමයි පොරට තේරුණේ ඒක හීනයක් කියලා. ඒක තේරුම් ගන්නත් පොරට හෙන වෙලාවක් ගියා.
Yeonjun- උඹ හීනෙන් ඇඬුවද?
Beomgyu-මම හිතුවේ ඒක ඇත්තටම වුණා කියලා Hyung 😭😭😭
Yeonjun- හරි දැන් ලෑස්ති වෙනවා ඉස්කෝලෙ යන්න. 7.25 යි වෙලාව. උඹ නම් කවදාවත් හැදෙන්නේ නෑ.
Beomgyu පට ගාලා ලෑස්ති වෙලා තාප්පෙන් පැන්නා.
Kai - මොකද යකෝ අද මෙච්චර පරක්කු. මම බයත් වුණා
Jeongin- Serious වියන් යකෝ. Minah ත් හොඳටම බයවෙලා හිටියේ
Beomgyu- එයාට කරදරයක් වෙලා නෑ නේද?
Heeseung- උඹ හීනෙන් බය වුණා ද? මොකද අද mood ගහලා
Beomgyu එයා දැක්ක හීනේ කිව්වා. ඒක අහල අනික් අයටත් දුක හිතුණා.
Kai - ඒක හීනයක් විතරයි මචන්.
Jeongin- බයවෙන්න එපා.
Beomgyu- ඒත් මට බයයි යකෝ
●●●●●
Yeonjun- උන් දෙන්නා කොහෙ ඇද්ද?
Taehyun- කොරියාවෙන් පැනලා ගියාවත්ද?
Jiyun එතකොට එතනට ආවා. එයාටත් ඕන වෙලා තිබ්බේ මේකේ කෙළවරක් දකින්න.
Taehyun- මම කිව්වෙ මොකක්ද? ගෙදරට වෙලා ඉන්න කියලා නේද?
Jiyun- මම Luhan ගැන හොයාගත්තා.
Yeonjun- කියහන් බලන්න
Jiyun- එයා Chinese කොල්ලෙක්. එයා Exo ලා එක්ක debut වෙන්න මෙහෙට ඇවිත් තියෙනවා. ඒත් පස්සේ කොහොමහරි එයා Serial Killer කෙනෙක් වෙලා.
Yeonjun- දැන් ඒකා ඉන්න තැන හොයාගන්න ඕන හලෝ
Jiyun- මම ඒක දන්නවා මනුස්සයෝ
Taehyun- Please රණ්ඩු වෙන්න එපා හරිද?
Jiyun- මට ඕන ඔයාලට උදව් කරන්න.
??? - Yeonjun ඔය Luhan කියන එකා තමයි මගේ හොඳම යාළුවා ව මරලා දැම්මේ
කට්ටියම එහෙම කිව්වෙ කවුද කියලා බැලුවා. එතන හිටියේ Lee Know.එයා Yeonjun ගේ හොඳම යාළුවෙක් වෙලා හිටියා.
ඒක හින්දා Yeonjun දුවගෙන ගිහින් එයාව බදාගත්තා.
Lee Know- මට හුස්ම ගන්න බෑ යකෝ.
Yeonjun- කොහෙද මනුස්සයෝ මෙච්චර දවසක් හිටියේ
Lee Know- ඒකෙන් උඹට වැඩක් නෑනේ.
Yeonjun- ඌද Han ව මරලා තියෙන්නේ
Lee Know- එහෙම තමයි අර Mafia කාරයා කිව්වෙ.මමම ඒක හින්දා ඒ ගැන
හෙව්වා. ඌම තමයි Han ව මරලා තියෙන්නේ. 😔😔Yeonjun- ඒ යකා ඉන්න තැන හොයාගන්න ඕන
Lee Know- මම හිතන්නේ මම දන්නවා ඌ ඉන්න තැන. ඌ ඉන්නේ Busan වල
●●●●●
Lisa- මේකව මරමු නේද?
Luhan - ඇයි තවත් බලාගෙන ඉන්නේ. එයාව මරන්න.
Lisa - අත දරුවෙක් හින්දා මට මොකක්ද වගේ
Luhan - ඔහේ මෙච්චර දවසක් මැරුවෙත් තොත්ත බබ්බු වගේ dial නේ.
Lisa ඊට පස්සේ ඒ පොඩි එකාගේ ඔළුවට කුළු ගෙඩියකින් ගහන්න ගත්තා
??? - Lisa ඕක නවත්තනවා
Lisa- ආ මේ අරකි නේද? Heeseung ගේ girlfriend
To be continued...
😶
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?