A/n - .

ඇතියන් තන් ඒ විභාගේ ඉවරයි .

ඒත් දැන් තව සෙට් එකක් ආයෙත් ඉස්කෝලෙ යනවලු නේද? යන අය හොඳට වැඩ කරගෙන යන්න. මම කතාව පුළුවන් තරම් හොඳට ලියලා දාන්න බලන්නනන්

Hyunjin ට පණ වගේ ආදරේ කරන අය මාත් එක්ක තරහ වෙන්න එපා. ඒක කතාවේ  තාවකාලික දෙයක් විතරයි. ඔයාලගේ bias ලම හිටියනන් සොරි. මම විතරක් නෙවෙයි ඒ වැඩේ කරේ හරිද? මාත් එක්ක තරහ වෙන්න එපා ඉතින්.

මේක මනඃකල්පිත කතාවක් විතරයි.

කලින් ම කියන්න ඕනි මේකේ ආතල් නම් ටිකක් අඩුවෙයි.මොකද මේක Serial Killer කෙනෙක් ඉන්න කතාවක්නේ. සමහර විට පිස්සු කෑලි ඇති

ඔයාලා හොඳ mood එකකින් ඉන්නවා නම් මේක කියවලා  සැලෙන්න එපා. කතාව කැතයි වගේ නම් කියවන්නේ නැතුව ඉන්න. මම ඔයාලා එක්ක තරහ නෑ.

මොකද මම මේ වගේ කතාවක් ලියන පළවෙනි වතාව. O/L ඉවර වෙනකන් කතා ලියන්නේ නෑ කියලා හිටියේ. කොහෙද මගේ පිස්සු මොළේ කිව්වෙම ඕක ලියලා දාන්න කියලා.

ඒකත් සංයමයක් තියාගෙන ලියාගෙන යද්දී වල් හිතක් පහළ වෙලා කතාව කුජීත වෙනවා.මට ඒකයි දුක.

Views Comments Votes මොනවත් නැතුවට මට දුකක් නෑ. බලන එක්කෙනෙක්ට හරි දැනෙන්න ලස්සනට ලියන්නයි මට ඕන.

අත්දැකීම් අඩු හින්දා කතාව ගොබ්බ වෙයි ද දන්නේ නෑ😑 සොරි මෙච්චර හෑල්ලක් ලිව්වට.

දැන් කතාවට යමු. 💀

◇◇◇◇

ඒත් Ryujin ට ඒක පෙනුනේ නෑනේ ලීසා හෙල්මට් එකක් දාලා තියෙන හින්දා.එයාවත් අනික බාගෙට ගැටගහල තිබ්බේ. ඒ අස්සේ  ලීසා Jeongin ගේ කකුල් වලත් පිහියකින් මොනවදෝ ඇන්දා. කොල්ලගේ කට වහලා තිබ්බ හින්දා කොච්චර රිදුණත් කෑගහන්නවත් බැරිවුණා.

Ryujin ටත් ඒක බලාගෙන ඉද්දි ම ඇඬුණා. ඒත් එයත් වැඩේ අතෑරියේ නෑ.

Ryujin- උඹ කොහොමද දන්නේ මම මේ බූරුවට කැමතියි කියලා. මම ඒක මොනතරම් හැංගුවද?

Lisa - කෙල්ලේ මම කෙනෙක් ව kidnap කරන්න කලින් එයාලා දිහා ඇහැ ගහගෙන බලාගෙන ඉන්නවා. එයාලගේ දුර්වල තැන් හොයාගන්නවා. ඊටපස්සේ මම ගේමට බහිනවා. මම උඹ ගැනත් හෙව්වා

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now