34 😶😶

40 14 42
                                    

Jiyun - දැන් ඉක්මනට ම එයාලව හොයාගන්න යමු

Yeonjun- එනවා තමයි

Taehyun- කලන්තේ දාපු කෙනාට මොකද කරන්නේ?

Seoyeon- එයා ගැන මම
බලාගන්නන්. ඉක්මනට යන්න.

Beomgyu- මමත් එනවා

Yeonjun- නෑ උඹ ඔතනම හිටපන්. කෙල්ලෙක් එක්ක ඕකක් දාගත්තනම්

Minah- මම නෙමෙයි දැම්මේ

Beomgyu- මමද දැම්මේ

Soobin- නවත්තන්න ඕක. දැන් රණ්ඩු වෙන්න වෙලාවක් නෙමෙයි. අපි යමු

Chaerin- යන්න එයාලා ඉන්න තැන දන්නවද

Yeonjun- ඔයාලා කලින් හිටපු තැන ම නේ එයාලා ඇත්තේ

Taehyun- ඔයාට නම් අපිට උදව් කරන්න එන්න වෙනවා. අපි ඒ තැන දන්නේ නෑ. ඇත්තටම මමයි ජුනුයි කියන්නේ ගොන් හරක් දෙන්නෙක්. ඒක හින්දා අපිට ඔයාලගේ උදව් ඕන.

Jiyun- තේරුම් ගත්ත එකම ලොකු දෙයක්

Lee Know- ඔහොම කියන්න එපා යකෝ.උඹලා හින්දා උන්ට මිනීමරන්න බැරි වුණානේ ඒක හින්දා සතුටු වෙනවා.

Ryujin -🙄 අපි දැන්වත් යමුද?

ඊටපස්සේ අන්තිමට එයාලා ඒ තැනටම ගියා. Lisaත් වෙනදා වගේම set එකට හොඳටම වද දෙන ගමන් හිටියා. එයාට ඇත්තටම ඒ Set එක මරන්න ඕන වුණේ නෑ. එයාට ඕන වුණේ පළිගන්න. එයා හොඳටම දැනගෙන හිටියා එයාලව බේරගන්න එයාලා ඔක්කොම එනවා කියලා.

ඊටපස්සේ එයා හිමීට එතනින් මාරුවුණා. ඒ සෙට් එක සිහිනැතිවෙලා හිටියේ. බොමියා කරදර කරපු හින්දා එයාවත් එක්කගෙන එන්න අනික් අයට සිද්ධ වුණා. ඒක හින්දා Yeonjun හිටියේ හොඳටම මූණ දෙල් කරගෙන.

එයාලා ඒ ලකඩම ඇතුළට ගියා. ඊටපස්සේ බොමියා හොඳටම කම්පනේට පත්වුණා.

Minah- ඇයි යකෝ බෙරිහන් දෙන්නේ

Beomgyu- මගේ යාළුවොන්ව මෙහෙම දකිද්දී මට හිනාවෙන්න ද කියන්නේ.

Chaerin- ඔන්නි ඔයා හොඳින් නේද? කතාකරන්නකෝ

Ryujin- Dayun Please මැරෙන්න එපා. අනේ මෙයාව ආයෙත් ඉස්සුවනේ

Yeonjun- ඔය අඬවැඩියාව නවත්තලා එයාලව ලෙහන්න.Soobin ඉක්මනට 9019 ට කතාකරන්න.

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now