Taehyun- ඒ බන් මොකද ඔය mood ගහලා ඉන්නේ. කෙල්ලවත් තරහ වුණා ද ?
Yeonjun- මම තාම තනිකඩයි යකෝ.
Taehyun-ඒත් බන් උඹ මේ දවස්වල ඉන්නේ නිකන් බූටක් කාලා වගේනේ. මට ප්‍රශ්නේ කියපන්කෝ.
Yeonjun- මේකයි බන්.දන්නේ නැති නම්බරයකින් මට තර්ජනය කරලා case එකේ විස්තර මම ලව්වා දැනගන්න හදනවා
ඒක අහපු Taehyun ඇස් දෙක බිත්තර ගෙඩි දෙකක් වගේ ලොකු කරගෙන Yeonjun දිහා බලාගෙන හිටියා .
Yeonjun-ඇයි මොකද?
Taehyun- කොච්චර කාලෙක ඉඳන් ද එහෙම message කරන්නේ?
Yeonjun- අවුරුදු 2ක් තිස්සේ
Taehyun- මොකක්ද එයා දාලා තියෙන නම?
Yeonjun- Triple J
Taehyun- ඒමද? උඹ එයාට call එකක් අරගෙන ජාතිය ඇමතුවේ නැද්ද?
Yeonjun- ගන්න හැමවෙලේම line busy ලු බන්. අද මට ඒ යකා ගඳ නරියා කියලා අපහාස කරා.
Taehyun විනාඩි පහක් විතර Yeonjun දිහා බලාගෙන හිටියා. එයාට තේරුණා මේක එයාගේ සදාදරණීය සහෝදරීගේ වැඩක් කියලා.
Kang Ji yun කියන්නේ Kang Taehyun ගේ එකම පිස්සු සහෝදරී. එයා Journalist කෙනෙක්. ඒත් එයාට තිබ්බේ අමුතුම විදිහේ පිස්සු. අභිරහස් ගැන පොලිසියට ජාතිය අමතන ගමන් Article ලියන එක කරන්න එයා බැඳිලා හිටියා.
Yeonjun- මොකද බං උඹට වුණේ?
Taehyun- නෑ මුකුත් නෑ. ඔය නම දාගෙන Article ලියන කෙනෙක් ඉන්නවා. එයා තමා ඔයාට තර්ජනය කරලා ආතල් එකක් ගන්නේ. ඕවා ගණන් ගන්න එපා.
Yeonjun- ඕවා කවුද ගණන් ගන්නේ බං. අර යකා තව අය ව මරන්න කලින් අපි ඒකව හොයාගන්න බලමු.
●●●
Soobin- මිස් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?
Lisa - නෑ.මගේ necklace එක වැටිලා. ඒක එච්චර වටින එකක් නෙමෙයි. ඔයාගේ නම්බරේ දෙන්න පුළුවන් ද?
Soobin- ok Miss
කියලා ඒ මෝඩයත් නම්බරේ දුන්නේ කිසිම ගාණක් නැතුව. ඊටපස්සේ Lisa අමුතු එයාට හිනාවක් දාගෙන ගියා.
●●●●●
Beomgyu- Thanks Innie අර වෙලාවෙ බේරගත්තට
Jeongin- උඹට උන්ට අත දිගඇරලා කනේ පාරක් දෙන්න බැරි කමනේ
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?