Yeonjun- මොකක්?
Jiyun- Bathroom එකේ ඉද්දි ම kidnap කරලද? එහෙම වෙන්නේ කොහොමද
Taehyun- ඒ යකා කිසිම සද්දයක් නැතුව බිත්තියෙන් බාගෙකුත් කඩලා. මට බයයි බන්. අපිටත් එහෙම වුණොත්
Yeonjun- මගේ මල්ලිලා දෙන්නට මොනවහරි වුණොත්. ඒ බන් ඒ කොල්ලා බොමියාගේ ඉස්කෝලෙට අලුතින් ආවා කියපු dial එක නේද?
Taehyun- ඔව් යකෝ. ඒකයි මම කියන්නේ. අරකි කිව්වෙ අමූලික බොරු. කතා දෙකක් නෑ ඒකි ඔය Serial Killer ව දැකලා තියෙනවා.
Taehyun ඒ වෙනකොටත් එයාගේ බෝල ඇස් දෙක කොහොමත් ලොකුවට තිබුණත් ඒක තවත් ලොකු වෙලා තිබ්බේ වෙච්ච දෙයින් හොඳටම කම්පනය වෙලා හිටපු හින්දා. එයා Ryujin ඉන්න තැනටම ගියේ හොඳටම තරහ ගිහින්.
වෙනදා මීක් සද්දයක් නැතුව ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ හිටපු ටෙරීට කවදාවත් නැතුව තරහ ගිහින් හිටියේ වැඩේ වැරදුණ එකට තිබ්බ වේදනාව හින්දා. Yeonjun confuse una banga වෙලා හිටියේ එයාගේ මිත්‍රයට වෙච්ච දේ හිතාගන්නවත් බැරුව.
Taehyun- Shin Ryujin ඇත්තටම වෙච්ච දේ කියනවා. උඹ මොකටද ඉල්ලන් කන්න ආවේ. දැන් තව කොල්ලෙක් කෙල්ලෝ දෙන්නෙක් එක්ක ම අතුරුදහන් වෙලා
Yeonjun- උඹ මට කෙල්ලෝ දෙන්නා ගැන කිව්වෙ නෑනේ උන් දෙන්නා එක්ක ගියා වෙන්නත් බෑ නේද
Taehyun - උඹ හිතන්නේ ඒ පඟරනැට්ටියෝ දෙන්නා බිත්තියක් කඩයි කියලද
Jiyun- calm down Oppa. Don't be කලබල
Taehyun- කටවහගන්නවා. Ryujin ඇත්තම කියනවා නැත්තම් මම ඔහෙට වෙඩි තියෙනවා මේ දැන් ම
Ryujin- මම දන්න විදිහට පොලිසියට දඬුවම් කරන්න බෑ. දඬුවම් කරන්න පුළුවන් අධිකරණෙට
Yeonjun- කටවහගන්නවා හෙට නේද මේකිව එල්ලන්න තියෙන්නේ.
Ryujin- කොහොමත් මම මැරෙනවනේ. ඔන්නි මම කියපු දේ කරන්න
Jiyun- ok
Yeonjun- පිස්සුද ඒ කොල්ලා Coma එකෙන් සිහිය ආපු ගමන් ඒ වගේ කතාවක් ඇහුවොත් එතනම සිහි නැතිවෙයි. ඔයා මේකි මගේ මල්ලිටයි එයාටයි කරපුවා දන්නවනන් ඕක කියන්නේ නෑ.
Taehyun-මේ කෙල්ල serial killer කෙනෙක් නෙමෙයි තමයි. ඒත් ලොකු මානසික ලෙඩක් නම් තියෙනවා කියලා පේනවා. ඉල්ලන් කන්න ආවේ ඇයි කියනවා
Ryujin- මම එයාට ආදරේ හින්දා
Taehyun- මොකාටද යකෝ ආදරේ ?
Ryujin- Jeongin ට ඇයි?
Yeonjun- උඹ සිරාවටමද කියන්නේ? ආදරෙයි නම් යකෝ බොරු වට අපිව වටයක් යැව්වේ ඇයි කියනවා
Ryujin- ඒ පිස්සු ගෑනි එයාව මන් ඉස්සරහම මරන්න ගියේ. මම මොනවා කරන්නද? එයා ඒක නවත්තනවා කිව්වා මම බොරුවට අහුවුණොත්
Jiyun- ඔයා එතකොට මේ ලෝකෙ අහිංසක මිනිස්සු ජීවත් වෙන්න ඕන නෑ කියලා අහිංසක එකෙක් ටම love කරනවා නේද.
Taehyun- කාට කියන්න ද මෙව්වා. අර Professor අපිට උදව් කරනවා කිව්වා මේ case එක බරපතල හින්දා
Yeonjun- ඇති යන්තන් අසරණ අපිට උදව් කරන්න කෙනෙක් ආවා
Taehyun- ඒත් ඒ මනුස්සයට මාස 2ක බබෙක් ඉන්නවා. එයාගේ ලොකු පුතා උඹේ මල්ලි ගේ වයස
Jiyun- මොකක්?
Yeonjun- මෙහෙම ගියොත් නම් අපිට පුදුම වෙන්න දේවල් නැතිවෙයි. පොඩි එකා මතක් කරනකොට බොමියා මාස 2දී මගේ ඔළුවට චූ කරා මතක් වුණා
Ryujin- දැන් මොකාද අරකි අල්ලගෙන ඉන්නේ?
Yeonjun- Kai ව
Ryujin- පව් මට මං කරපු දේවල් ගැන කණගාටුයි
Taehyun- දැන් ඉතින් අපිට ඔයාව බේරගන්න බෑ. එයාලව හරි බේරගන්න බලන්නනන්
Ryujin - ඉක්මනට යන්න. එදා ඔයාලා ටිකක් කලින් ආවානම් බඩු හොරුත් එක්කම අල්ලගන්න තිබ්බා.
●●●
Eunha Chaerin එක්ක Jeongin ව බලන්න ගියා. Jungwon එතන ඉඳගෙන තාමත් අඬනවා දැකලා එයාලට දුකත් හිතුණා.
Heeseung - ඔයාලත් ආවද?
Beomgyu- දැන් සිහිය එයි කියලමයි හිතෙන්නේ. මට මෙයා දිහා මෙහෙම බලාගෙන ඉන්න බෑ.
එතකොටම වගේ එතන කෙලින් ඉර ගියපු screen එක
එතකොට doctor කෙනෙක් එතනට ආවා එයාව බලන්න. ඒ වෙලාවෙ එයාට සිහිය ආවා.
Time Skip...
Beomgyu- උඹ නම් අපිව හොඳටම බය කරා බං
Heeseung- සිරාවටම ...
A/n කොටයි නේද? ලියන්න දේවල් ඔළුවට එන්නේ නෑ අනේ.
මට ඔයාලගෙන් වැඩකට නැති නිකන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා
ඔයාලා Tinnitus එකේ demo version එක ඇහුවද?👀👀
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?