●●●●
Dayun- එයා එහෙම කෙනෙක් ද මට හිතාගන්නවත් බෑ
Chaerin- අපේ වයසේ කෙනෙක්ට එහෙම දෙයක් කරන්න පුළුවන් ද
Eunha- වයස කියන්නේ ඉලක්කමක් විතරයි
Wonju- ඔයා විශ්වාසෙන්ද කියන්නේ ඔන්නි?
Dayun- එයා මට අරූ ගැන කියලා තියෙන හැමදේම බොරු ද?
Chaerin- මම දන්නේ නෑ.
Eunha- බොරු තමයි. එයා එහෙම කෙනෙක් නෙමෙයි.
Dayun- මමත් එයාව එහෙනම් bully කරා. මොනවත් නැති කාලේ. 😶
Chaerin- ඔයා එයාව? ඒක වෙන්න බෑ
Eunha- මොකක්ද වුණේ?
2 years ago
Dayun- Jeongin මේක Eunwoo Oppa ට දෙන්නකෝ.
Jeongin- ඔයා එයාටද කැමති?
Dayun- ඔව් ඔහේ වගේ බූරුවෙක්ට නෙමෙයි. නිකමා
Ryujin- ඇත්තටම උඹ කොල්ලෙක් ද?
Dayun- නෑ සමනලයෙක්. ඒකනේ තනිකඩව ඉන්නේ. Chocolate එක කාලා තිබ්බොත් බලාගමු.
Ryujin- මොකද සෙවලයෝ අඬන්නේ? ඔම්මා මතක් වුණා ද?
Dayun- ඔහේ වගේ ගොනෙක් හදපු එකට නම් ඔම්මා පසුතැවිලි වෙනවා ඇති.හිනාවෙන්නවත් දන්නේ නැද්ද?
Jeongin- දුක හිතෙද්දි හිනාවෙන්න මම මානසික ලෙඩෙක් නෙමෙයි.Dayun ඔයාටම ඒක එයාට ගිහින් දෙන්න බැරි ද?
Ryujin- උඹ කවුද යකෝ මගේ යාළුවට බනින්න
Jeongin- දැන් මම බැන්නද?
Dayun- ඌරූලෑවා යන පාර කවදත් ගඳයි.ඒක තේරුම් ගන්නවා.
(A/n සිරාගන්න එපා.කතාවක් විතරයි)
Flash Back end
Eunha- Dayun ඔයා එහෙම දෙයක් කරාද?
Dayun- ඔව්. මට එයත් එක්ක මාර තරහක් තිබ්බේ
Minji - එයාට ඔයා ගැන Crush එකක් තිබ්බ එකටද?
Dayun- නෑ. Ryujin එයා කෙල්ලක්ව rape කරන්න හැදුව හින්දා ඒ කෙල්ල ඉස්කෝලෙන් අස්වුණා කියලා
Minah - දැන් නම් හිතෙන්නේ එයාම ඒක කරන්න ඇති කියලා. ඔහොම කැත කතා හදන්න තරම්...
Yoonha - ඒත් මෙතන මොකක්හරි අවුලක් තියෙනවා
Dayun- මට නම් හැමදේම ඇතිවෙලා තියෙන්නේ
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?