04 😖

56 21 56
                                    

ඒ වෙලාවෙ Free Period පහක් විතර බොමියට හම්බවෙලා තිබ්බා. ඒ වෙලාවේ   එයාගේ අතිජාත මිත්‍රයෝ එක්ක  පිළිසඳරක් ගතකරන්න එයා තීරණය කරා.

Kai - ඇත්තටම ගණන්  මිස්ට පිස්සු ද?

Heeseung-  නෑ ඒ එයාගේ හැටි

Beomgyu- මොනවටද දන්නේ නෑ ඔය යකා දැන් එන්න යන්නේ. කරුමෙට ඌනේ කෙල්ලන්ගේ හීන කුමාරයා

Jeongin- කෙල්ලෙක් දිහා බලාගෙන හිටියා කියලා මම උගෙන් ගුටි කෑවා කියලා මතක් වුණාම 😑

Beomgyu- එදා අපි එළියට ආවේ නැත්තම් උඹ මැරිලා

Heeseung- මතක් කරන්න එපා බං ඒ දවස.

Kai - ඒක නෙමෙයි බොමියෝ ඔයාගේ crush එක කවුද?

Beomgyu- කවුරු වුණත් උඹට මොකද? පොතක් බලාගනින්😑

ඒ හතරදෙනා දිහත් කෙල්ලෝ සෙට් එකක් බලාගෙන හිටියා. ඒත් එයාලට ඒක තේරුණේ නෑ.

Minah - අනේ එයාලා හරිම cute

Chaerin- පැණි හලන්නේ නැතුව පාඩම් කරපන්

Wonju- සිරාවටම එයාලා හුරතල්.

Dayun- මේ වොනී ඔයාගේ ඔළුව කොහෙහරි වැදිලද? උන් තමා  ළමයින්ට කරදර කරන්නේ

Yoonha - උඹ කෝමද හරියටම දන්නේ?

Dayun- Jeongin අහිංසකයා වගේ හිටියට කරන්නෙම බලු වැඩ විතරයි.

Eunha - ඔයා කොහොමද එහෙම කියන්නේ. එයා ඔයාට කරදර කරාද?

Dayun- මට Ryujin කිව්වේ

Chaerin - මල විකාර.

Dayun- ඔය යකාට හොඳ වැඩක් කරන්න ඕන. එදා කන්න වගේ බලාගෙන හිටපු හැටි විතරක්

Chaerin - එදායින් පස්සෙ නම් ඒ කොල්ලා එක කෙල්ලෙක්  එක්කවත් බලෙන් කතාකරන්නෙවත් නෑ.

Eunha - දැන්වත් පාඩම් කරමුද ?

Dayun- මට බෑ මම Washroom එකට යනවා

Yoonha- මටත් යන්න ඕන.

Eunha- මේ පොල් ගහ නම් ජීවිතේට හැදෙන්නේ නෑ

ඊටපස්සේ ඒ කෙල්ලෝ දෙන්නා ගියා. අනික් අය confuse una banga වෙලා හිටියා.

Yoonha- මොකක්ද උඹේ plan එක ?

Dayun- මෙහෙමයි. ඔය Beomgyu වා එක්ක වැඩේ ලේසි වෙන එකක් නෑ. අනික් අයව නම් අවුස්සන්න ලේසියි.

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now