Taehyun කට්ට කළුවරේ ඒක ඇතුළේ සංචරණය කරද්දී අල්ලගෙන හිටපු torch එකේ battery low වෙලා off වුණා.
Yeonjun- Phone එකවත් තියෙනවද? Triple J?
Jiyun- නෑ ඒකේ battery 0%. ඔයා ගාවත් නැද්ද නරියෝ?
Yeonjun- නැති හින්දනේ යකෝ ඇහුවේ.
එහෙම රණ්ඩු වෙවී ඉස්සරහට යනකොට Yeonjun මොකකහරි හැප්පුණා. චණ්ඩියා වගේ හිටියට පොර හොල්මන්වලට බය හින්දා දෙදරන්න කෑගැහුවා.
Taehyun- අනේ මගේ අසරණ කන් දෙක.ගෙදර ඉද්දි නන්ගි බෙරිහන් දෙනවා. දැන් මූ බෙරිහන් දෙනවා.
Jiyun heroin වගේ ඇවිදගෙන ගියාට එයාටත් දෙයක් පෑගුණා. ඒ වගේම එයාට සීතල දෙයක් ඇල්ලුණා. ඒ වෙලාවට මහ රෑ දොළහට විතර තිබ්බා.
Taehyun කනක් ඇහිලා ඉන්න පුළුවන් කියලා හිතුවත් හර්ට්ස් 20000 ක විතර සංඛ්‍යාතයක් ඇහුණා. 🙂Taehyun- ඇයි මටම මෙහෙම වෙන්නේ?
එකපාරටම එතන tube light පත්තු වුණා.
(A/n - double meaning ගත්තේ නෑ නේද?)
එතකොට තමයි එයාලා දැක්කේ එතන මළමිනී 50ක් විතර තියෙනවා කියලා.
Jiyun- මෙච්චර මැරිච්ච අය
Yeonjun- ඒකත් නිකන් මැරිලා නෙමෙයි.
Taehyun- Teenage එවුන්මයි. කතා දෙකක් නෑ එයා එයාලව මරන්නේ මෙතන
Jiyun- ඒත් එකපාරටම light පත්තු වුණේ කොහොමද?
Yeonjun- හොඳ ප්‍රශ්නයක්
Taehyun- යක්ෂණී ඇවිල්ලා
ඒත් එතන වුණේ වෙනම දෙයක්. Kai Minji ව වැරදිලා kiss කරාට තත්පර 2කින් විතර එතනින් අයින් වුණා. ඊටපස්සේ කොල්ලගේ ඔළුව දඩස් ගාලා බිත්තියේ වැදුණා. එතනම තමයි Switch box එක තිබ්බේ ඊටපස්සේ කොල්ලා අතක් තියද්දි main switch එක on වුණා
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?