Flash back
2 years ago
Chaerin - Dayu කොහොමද ජීවිතේ?
Dayun- ඔහේ ඉන්නවා බන්. කෝ වොනියා
Chearin - මගේ ඔන්නි එක්ක ගණන් හදනවා. ඔයා මොකද අවුලෙන් වගේ දෙන්නේ
Dayun- අර හිකනලා මං දිහා බලාගෙන ඉන්නේ ඇයි?
Chaerin-ඔයාට කැමති ද දන්නේ නෑ 😏
Dayun- හිතේ ඇති.😑
Jeongin Dayun දිහා හුඟක් වෙලාවක් බලාගෙන හිටියා. එයාට ගාණක් ගියේ නෑ. ඒ දවස්වල එයාගේ crush එක Dayun හින්දා . ඒත් එයාට ඒ දවස්වල එයා හෙන බයගුල්ලෙක්. එයාගේ අතිජාත මිත්රයෝ දෙන්නත් ඒ වගේම තමයි. Hyunjin ගේ set එකෙන් මොනවහරි දේකට එයාලා හැමදාම ගුටි කෑවා.
එදා කියලත් වෙනසක් වුණේ නෑ. Hyunjin ටත් Dayun ගැන crush එකක් තිබ්බා. ඉනීගේ අවාසනාවට එයා බලාගෙන ඉන්න එක දැක්කා
දවල් interval එකේදි එයාලා තුන් දෙනා බයෙන් canteen එකට ගියා. එදා ඒ සෙට් එක එයාලව වට කරගන්න කලින් එයාලා පණ එපා කියලා දිව්වා.
Beomgyu- මේක කෙළවරක් වෙන්නේ කවද්ද?
Heeseung- අනේ මන්දා. දැන් අපි මොකද කරන්නේ?
එතකොට එයාලා දැක්කේ
Beomgyu - අපි ඕක ඇතුළේ හැංගෙමු.
කියලා Beomgyu Heeseung එක්ක locker එකක හැංගුණා. ඒත් Jeongin ව ඒ සෙට් එකට අහුවුණා.
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?