Soobin- මොකක්ද වුණේ කියන්න පුළුවන් ද? මට අගක් මුලක් තේරෙන්නේ නෑ
Seoyeon- මටත් මොකද මේ එකපාරටම
Beomgyu- නූනා අපිට ඒක තේරුම් කරන්න නම් වෙලාවක් නෑ අපි දුවන්න ඕන
Soobin- උඹ කොහෙටද දුවන්නේ. මොනවද මේ වෙන්නේ
Minah- සරලවම කිව්වොත් අපේ පස්සෙන් තරහකාරයෝ set එකක් පන්නනවා. ඔය ඉන්නේ Lisa මරන්න ගෙනිච්ච බබ්බු ටික. එයාලව Hospital අරන් යන්න.
Confuse una banga වෙලා හිටපු ඩබලට යන්තම් වැඩේ තේරුණේ ඊටපස්සේ. එයාලා හෙන ගේමක් දීලා බබාලව අරගෙන Hospital එකට ගියා.අර තුන්දෙනත් එයාලා පස්සෙන් එන්න හදද්දිම අර Mafia කාරයෝ ටික ආයෙමත් එයාලා පස්සෙන් පන්නන්න ගත්තා.
Beomgyu- දුවමු මිතුර දුවමු
Chaerin - කොහොටද යකෝ අපි දැන් දුවන්නේ
Minah- ඉස්සරහට
ඊටපස්සේ ආයෙමත් එයාලා දුවන්න ගත්තා. Chaerin බාගයක් දුවගෙන ගියාට පස්සේ හැරිලා බලද්දි අනික් ඩබල නෑ කියලා දැක්කම තරු විසිවුණා.
ඇත්තටම ඒ දෙන්නට handcuff එකක් දාලා හින්දා දුවගෙන යද්දී ලයිට් කණුවක හැප්පිලා සිහි නැතිවෙලා බිම වැටිලා හිටියා
Chaerin- නැගිටපන්..අරුන් ළඟ එනවා
??? - ආ ...කැරපොත්ති. මුන් දෙන්නා පාරෙම ලව් කරනවද? ඌරූලෑවා ට ත් හොඳ එකෙක් හම්බවෙලා වගේ
Chaerin තවත් Fire වෙලා පිටිපස්ස හැරිලා බැලුවා. බලද්දි එතන හිටියේ Ryujin
Chaerin- තමුසෙද? මම හොඳටම බය වුණා ඕයි
Ryujin-ඒ මොකද? ඇයි උඹ දුවන ගමන් හිටියේ.
Chaerin- අරුන් ටික අපේ පස්සෙන් පන්නන්නනවා. මුන් දෙන්නට සිහි නැති වෙලා. මම මොකද බං දැන් කරන්නේ.
Ryujin- මොක්කුද බං පන්නන්නේ? තේරෙන්න දෙයක් කියපන්කො. උගේ යාළුවො ත් ඌ වගේම තමයි. මොකක් හරි විකාරයක් කරනවමයි
Chaerin-.උඹ මොකාටද ඌ කියන්නේ? ඔය වතුර එක දීපන්
Ryujin- ඒ මොකටද යකෝ
Chaerin- උඹට ඒකවත් තේරෙන්නේ නැද්ද? දීපන්. අරූ උඹට බූටක්වත් තියලද උඹ ඔය කටපියාගෙන ඉන්නේ
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?