??? - කවුද Heeseung කියන්නේ? එයාලා හරි උඹලට හොඳටම පිස්සු.
එහෙම කියද්දී තමයි එයාලා දැක්කේ එතන හිටියේ Eunha නෙමෙයි කියලා. ඒ වෙන කෙල්ලෙක්. ඒක දැකලා එයාලට මොනවා කරන්නද කියලා තේරුම් ගන්න බැරුව හිටියා.
Luhan - ඇත්තටම උඹ කවුද?
??? - කවුරු වුණත් උඹලට මොකද? පොලිසිය තව ටිකකින් එයි උඹලව අල්ලගන්න. මම guess කරපු විදිහට ම උඹලා මෙතනම හිටියා.
Lisa - ඔයාගේ නම මොකක්ද?
???- Kim Songyi
CHAVIOT7 😶
Lisa- ලස්සන නමක්නේ. ඔයා Eunha ව දන්නවද?
Songyi - ඒ මගේ නන්ගි යකෝ. මැරෙන්න ලෑස්ති වෙනවා
කියලා එයා තුවක්කුව දික් කරා. ඒත් Luhan පිටිපස්සෙන් ඇවිත් එයාට කුළු ගෙඩියකින් ගහපු හින්දා එයාට එතනම සිහි නැති වුණා.
Lisa- ඉක්මනට මෙහෙන් යමු. උන් ආවොත් අපි ඉවරයි
Luhan- එතකොට මේ තොත්ත බබා.
Lisa- ඕකා ඔතනම තියලා යමු. මමත් Pregnant ඕයි.
Luhan- නියමයි. අපි මැරුණම ඒකා වැඩේ දෙන්න ගනියිනේ.
Lisa- ඒක හින්දා තමයි මං තොත්ත බබ්බු මරන්න Plan කරේ
●●●●
Yeonjun- උඹ එකපාරටම මතුවුණේ කොහොමද බං? උඹව මම අවුරුදු ගාණකින් දැක්කෙත් නෑනේ
Lee Know- මම හිරේ ගිහින් හිටියේ යකෝ
Taehyun- ඒ මොකටද?
Lee Know- අර Psy කාරයා මරලා දැම්මට. ඌ මහ අපතයෙක්
Jiyun- ගිය දේ ගියා අපි අරකිව අල්ලගන්න බලමු.
කියලා එයාලා වාහනෙන් එළියට බැස්සා.
Taehyun - Lee Know උඹ මාත් එක්ක වරෙන් උඹ මගේ නන්ගි ත් එක්ක පලයං.
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?