Wonju - Sorry අනේ
Chaerin ඉස්සරහ බැලුවා. Felix වෙච්ච දේ දිහා ෂොක් වෙලා බලාගෙන හිටියා. ඒ වෙලාවෙ උදේ පාන්දරම ගණන් period එකක් තිබ්බා.
(A/n- එහෙම තිබ්බම කතා දෙකක් නෑ දවසම ඉවරයි )
Jennie ටිකක් upset mood එකකින් හිටියේ. ඒත් එයා එදා කවදාවත් ම නැතුව හොඳට හිටියා.
Jennie- Chaerin ඔයා Beomgyu ට එහාපැත්තට එන්න. හරියටම උඩ Fan එක තියෙන හින්දා ඕක ඉක්මනට වේලෙයි.
Minah - මමත් එන්නද මිස්.
Jennie - හා එන්නකෝ. Beomgyu Heeseung period එක ඉවරවෙලා මාත් එක්ක එන්න. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා.
ඊටපස්සේ Minah Chaerin එක්ක එයාගේ crush එක ගාවට ගියා. Felix Wonju ගාවට ගියා. Jennie එදා එයා කවදාවත් නැතුව තේරෙන්න ඉගැන්නුවා. ඒත් බොමියයි හීසුයි පණ බයේ හිටියේ කරපු මොකක් හරි කුප්ප වැඩක් වත් මාට්ටු වෙලා ද දන්නේ නෑ කියලා.
Chaerin- ඒ මොකක්ද ප්රශ්නේ?
Beomgyu- එදා අපි Hyunjin ව බයිට් කරපු එකවත් දැනගෙන ද දන්නේ නෑ.
Minah- ඒම වුණත් මොකද?
Jennie මේ කතා පෙට්ටිය අහගෙන හිටියේ. ඒත් එයාට තරහ ගියේ නෑ.
Jennie - ඔයා හරි Minah. මම මහ මෝඩියක්. Hyunjin ට කණට දෙකක් දෙන්නේ නැතුව date එකකට යන්නත් කැමති වුණා
Kai - මිස් එයානේ ඉස්කෝලෙ girls ලගේ crush එක. ඉතින් මිසුත් එයාට නිකන්ම කැමති වුණානේ.
Chaerin- කාගෙද දන්නේ නෑ.
Minah- අතේ මාට්ටු වුණා
Chaerin- මගේ crush එක එයා නෙමෙයි හරිද
Beomgyu- එතකොට කවුද?
Chaerin- x කියලා කෙනෙක්.
Jennie- උඹ නම් කවදාවත් හැදෙන්නේ නෑ Beomgyu. උඹේ ලොකු hyung වගේමයි.
Minah- මිස් එයාවත් දන්නවද?
Jennie- එයා මගේ ex boyfriend ළමයෝ
Beomgyu- අඩේ මම අදයි දන්නේ 👀👀
Heeseung- මරු සහෝදරයා.🙂
එතකොටම බෙල් එක බෙරිහන් දුන්නා
Jennie-හරි දැන් දෙන්න ම එනවකෝ.
Beomgyu Heeseung එක්ක ගියා. ඒ අස්සේ දෙන්නෙක් කතාවක් පටන්ගත්තා.
Felix - Hi.
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?