බිනියි,ටෙරීයි ජුනියයි Lisa ඉන්න තැනට ගියේ හොඳටම තරහ ගිහින්.Lisa - මොකද ගොන් පාත්තයෝ දෙන්නා ඉක්මනට මාව නිදහස් කරනවද?
Taehyun- ඕයි තමුසේ හරකෙකුත් හැදුවද මේ ටිකට
Lisa -මගේ ළමයා හරකෙක් නෙමෙයි. අර මැරිච්ච කෙල්ල වගේ.මම හිතුවේ නෑ එයා එච්චර මෝඩයි කියලා
Yeonjun- උඹ හිතුවද Pregnant වුණයි කියලා නිදහස් වෙන්න.
Lisa - නීතිය හැදිලා තියෙන්නේ එහෙමනේ. කොහොමත් උඹලට බෑ මාව නවත්තන්න
Soobin- නවත්තන්න බැරිවුණොත් ඔහෙගේ කෙළවරක් දකින්න පුළුවන් වෙයිනේ
Lisa- ඕ...මම හිතාගෙන හිටියේ ඔයා හරිම අහිංසක කොල්ලෙක් කියලනේ. දැන් Bad Boy කෙනෙක් වෙලාද
Yeonjun- නවත්තගන්නවා ඕක.මගෙන් මුකුත් අහගන්න කලින්.
Lisa- මම දන්නවා උඹලා මම Special කෙනෙක් වුණේ නැත්තම් මට පැණි හලනවා කියලා. දැන් ලෝකෙ ඉන්නේ මාර වල් People
Taehyun- මම නම් දැකපු කැතම කෙනා. ලස්සන වෙන්න ඒ යකා හිත හොඳ කෙනෙක් වෙන්න ඕන.
Soobin- එතනයි මට වැරදුණේ.මගේ මොළේ කොහෙ තිබ්බද ඇත්තටම
Lisa- ඔයාට නෙමෙයි ලෝකෙටම වැරදුණේ එතන පැටියෝ. කොහොමත් මේ නසරාණි රටේ කැත මනුස්සයෙක් කොහොමද ඉන්නේ.
Yeonjun- කැත විතරද අහිංසක ළමයින්ටවත් ඉන්න නෑ තෝ වගේ එවුන් හින්දා.
Lisa - Yeonjun ඔයාගේ Ex Jennie Kim කියලා කෙනෙක් ද?
ඒක අහලා ටෙරී බිනියගේ මූණ බැලුවේ ඒක Lisa කොහොම දැනගත්තද හිතාගන්න බැරුව. Yeonjun ට හොඳටම යකා නැඟලා තිබ්බත් පොරත් ඒක අහලා Confuse වුණා.
Lisa ආයෙත් Psychopath කෙනෙක් වගේ හිනාවෙන්න ගත්තා. Soobin එයාට අත දිග ඇරලා කනේ පාරක් දුන්නේ ඉවසන්න බැරිම තැන.
ටෙරී මේ මොකුත් තේරුම් ගන්න බැරුව තරහින් බලාගෙන හිටියා. එයා ගාව Shot Gun එකක් තිබ්බ හින්දා එයා ඒක Lisa ට දික් කරා
Lisa - පැටියෝ මම ඒක කිව්වේ ඔයාට නෙමෙයි ඔයා මෝඩ Hyung ට
Soobin- මගේ Hyung මෝඩ නෑ. උඹ තමයි මෝඩ 🤬🤬🤬
Lisa ඒක ගණන් ගත්තේ නැතුව කතාකරන්න ගත්තා. ටෙරී Lisaගේ බඩට වෙඩි තිබ්බත් ඒක වැදුණේ බිත්තියට.
Lisa- ඇත්තටම ඔයා Prosecutor කෙනෙක් වුණේ කොහොමද Kang Taehyun? ඔයාගේ බතල නන්ගිත් මීට වැඩිය දෙයක් කරන්න දන්නවා.
Taehyun- මගේ නන්ගි බතල නෑ.
Yeonjun -එයා ඔයාට වැඩිය ලස්සනයි.
Lisa - එහෙනම් ඉක්මන් කරපන්. තමුන්ලත් ඕනම නම් සතියක් ඉඳියි. ඔහෙලගේ ලොක්කා මාව නිදහස් කරයි මෝඩ කෙල්ලෙක්ට පිහියෙන් පාරවල් 100ක් ඇන්නට.
??? - පාරවල් 100ක්
??? - එහෙම ඇන්න නම් කවුරුවත් මැරෙන්නේ නැතුව ඉන්න එකක් නෑ.
Yeonjun ඒ කට්ටිය කවුද කියලා බලද්දි දැක්කේ එයාගේ වලස් මල්ලියි Toilet එකේදි Luhan Kidnap කරපු කොල්ලවයි
Lisa- Nice. උඹලත් ආවද? පිස්සු කොල්ලෝ පස් දෙනා complete වුණා එහෙනම්.
Beomgyu- කාටද දන්නේ නෑ පිස්සු
Kai - ඔහේ පැනලා ගියත් ජීවිතේ අපායක් වෙයි.
Lisa- ඒ පිස්සි මට අන්තිමට කිව්වේ අපායෙදි හම්බවෙමු කියලා.ඒත් මම දන්නවා මම Heaven එකට යනවා කියලා.
Kai - ඔහෙගේ පූසාවත් යන එකක් නෑ. එදා Minji ගේ පූසාව මැරුවේ ඔහේ තමයි. මම ඒක හොඳටම දන්නවා.
Lisa- මම පූසන්ට ආදරෙයි ළමයෝ. ඔයා මොනවද මේ කියවන්නේ.
Beomgyu-මොකක්ද Moments of Alwaysness කියන්නේ.
Lisa ඒක අහලා නම් ටිකක් බය වුණා. බොමියා ඒක දැනගත්තේ කොහොමද කියලා එයාට හිතාගන්නවත් බැරි වුණා. Taehyun තවත් confuse වුණේ මෙලෝ ලබ්බක් තේරුම් ගන්න බැරුව.
Kai - තව දෙයක් අහන්න තියෙනවා මොකක්ද Tomorrow By Together කියන්නේ
( A/n Sorry Fandom එක මේකට ගාවගත්තට. ඒත් ඒකෙන් අමුතු ගතියක් එනවා)
ඒක අහලා Lisa එතනම කලන්තේ දාලා වැටුණා. බොමියා මොකට ඒක ඇහුවත් එයා හොඳටම බය වුණා කියලා පිස්සු කොල්ලෝ පස් දෙනාම දැක්කා.
Yeonjun- මොකක්ද බන් ඒ?
Taehyun- මොන මඟුලක් ද? මේකි Ex ගැන අහනවා මුන් දෙන්නා කොහෙවත් නැති දෙයක් කියවනවා.
Beomgyu- කැරපොත්ති ට ෂර්ලොක් හෝම්ස් වෙන්න බැරි වුණාට එයා ලොකු දෙයක් හොයාගෙන තියෙනවා
Kai -අපි කවුරුවත් පැරදුනේ නෑ. අපිට වැරදුණා විතරයි
Soobin- වටේ යන්නේ නැතුව තේරෙන බාසාවෙන් කියහල්ලකෝ. මොකක්ද ඒ Tomorrow By Together කියන්නේ
Beomgyu- Txt
Yeonjun- අර සංවිධානේ නේද? ඇයි මට ඒක මෙච්චර දවසක් අමතක වුණේ. ආදලෙයි මගේ වලස් මල්ලි බබාට
Beomgyu-ගඳ නරියෙක් වෙන්නේ නැතුව ඉක්මනට මොනවා හරි කරන්න Hyung
Taehyun- මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැත්තේ ඇයි?
Soobin- මොනවා වුණත් තව පිස්සුවක් වෙන්න ඇති👀👀
To be continued...
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?