5 years Later

Seoyeon- බිනී Lilly තාම නිදිද?

Soobin- ඔව්. එයාව නැගිට්ටවන්න හිතෙන්නේ නෑ.

Seoyeon- එහෙම කියලා හරියනවද මනුස්සයෝ.  කෙල්ලව නැගිට්ටවන්න

Soobin  - හරි ඉතින්.Hyung මට කලින් marry  කරේ නැති හින්දනේ මේ සේරම.

Seoyeon- Lilly ට ඒ DNA නැති එක ගැන මම සතුටු වෙනවා.

Lilly එයාලා කියවන ගමන් ඉද්දි නැගිට්ටා. ඇත්තටම එයා තමයි Lisa ගේ දුව.එයා ඒක දන්නෙත් නෑ. එයා අහිංසක විදිහට හිටපු හින්දා එයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා හැමෝටම තේරුම් ගියා

Lilly- ඔම්මා මට මල්ලි බබෙක් ඕන.

Soobin Seoyeon  දිහා බැලුවා.දෙන්න ම මුකුත් කියන්නේ නැතුව ලෑස්ති වුණා.

●●●●●

Songyi- ටෙරී ඉක්මන් කරන්න. මොනවද අනේ පැයක් තිස්සේ bathroom එක ඇතුළේ ඉඳලා කරන්නේ

Taehyun- ඉවසන්න මැණික මම ඉක්මනට එනවා

Songyi- යාහ්...මන් මොකටද මේකව බැන්දේ.

Meanwhile...

Wonju  - අද විශේෂ දවසක් නේද?

Felix-නැත්තම්

Beomgyu - යකෝ බඳින්නේ මගේ Hyung උඹලා දෙන්නා නෙමෙයි.

Minah- ඇත්තටම ඇයි එයාලා අදම බඳින්නේ.

Heeseung-නැත්තම් එයාලා කවදාවත් set වෙන්නේ නෑනේ. Eunha වගේ නෙමෙයි Jiyun නූනා

Eunha- එහෙම කියන්න එපා ඉතින්

Jeongin- දෙන්නම එකයි.ඇත්තටම අද තමා අවුරුදු 5කට කලින් ...

Kai - යාහ්...ඒ නසරාණි කාලේ අමතක කරන්න ම බැරිද උඹලට

Wonju - කොහොමද මනුස්සයෝ ඒක අමතක කරන්නේ

Eunha-ගිය දේ ගියා.

Minji- කොහෙද  Chaerin?

එතකොටම එයා Toilet එකට ගිහින් එනවා එයාලා දැක්කා.

Chaerin- කස්ටිය කොහොමද ජීවිතේ ?

Kai  - ඔයා කොහොමද University එකට select වුණේ.

Chaerin - කොහොමහරි  select වුණානේ.ඒක අමතක කරලා දාලා ඉන්නකෝ

Minah-අද අර දෙන්නා බඳිනවට අමතරව තියෙන විශේෂත්වෙ මොකක්ද ?

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now