නෘත්‍යා....
ඒ මෙයා..
නර්තනයේ යෙදෙන දෙව්ලියන් පරදා හැඩට නර්තනයේ යෙදෙන එකම පිරිමි පරාණය..
රාජකීය නෘත්‍යශාලාවේ හැම කෙනෙක්ම රාගයෙන් මුසපත් කළ හැකි නර්තනයේ පුර හඳ...
නෘත්‍යා ගෙ හරි නම තමයි පාර්වදී....මේ යුවරාඡ්.....
රාජස්ථානයේ යුවරජු...
නිවුනු සන්සුන් ස්වරූපයෙන් පෙනෙන්නට හිටිත් ඔහුගේ කෝපය ඇවිස්සුනොත් ඔහු තරම් භයානක අයෙක් වෙන ඇත්තෙවත් නැහැ
හරි නම යුවරාජ් ශිව ශංකර්Jikook nonfiction එකක් ලියන්න හිතුනා..
Jikook ලට nonfic නිකම් කලුනික වගේ නෙ...
ඒකමයි ලියන්න හේතුව...
Cover by lchi_jk
තැන්කූ බබා මේ ලස්සන කවර් එකට...
🚫 මේ කතාව තනිකරම ප්‍රබන්ධයක් පමණක් වන අතර මෙහි රූප සඳහන් කිසිවෙක්ට අපහාසයක් සිදු කිරිමට අපේක්ෂා කර නැත. 🚫
🚫 එසේම මෙහි සඳහන් වන කිසිවක් කිසිම කලාකරුවෙකුගේ පෞද්ගලික ජීවිතයටත් මේ කතාවටත් කිසිම සම්බන්ධයක් නැත. හුදෙක් ම රචකයාගේ කැමැත්ත මත ඔවුන්ගේ රූප පමණක් භාවිතා කර ඇති බව වටහා ගන්න.🚫
🚫 මෙම ප්රබන්ධයෙහි කිසිම කොටසක් කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න. 🚫
🚫 මෙම ප්‍රබන්ධය නැවත ඵල කිරීමෙන් මෙන්ම අනවසරයෙන් පරිවර්තනය කර දැක්වීමෙන් වලකින්න 🚫
For people who can't understand what I earlier said in English.
🚫 This is a fan fiction which is purely an imagination, So there are no intentions to harm our precious idils' pride. 🚫
🚫 In this story there are nothing involved form idol's privert life. Only used their names based on an imaginary story. 🚫
🚫 Don't excerpt any part of this story without Author's permission 🚫
🚫 Don't republish and translate this in to any language without getting permission from the Author 🚫
එහෙනම්.. කියවන්නකො ..
SANJU🥀
10.02.2024
YOU ARE READING
නෘත්‍යා... A Jikook nonfic ✔️
Non-Fictionනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...