මාව ගන්න මහරාජ්...
සමනලියගෙ සිහින් කටහඬ ශිව ට ආරාධනා කළේ සමනලියව තමන්ගෙ පහසට ම නතු කරගන්න කියලා.
සමනලිය මහරාජ් ශිව ගෙ පැත්තට හැරුණා.
ශිවගෙ හස්තයට පොඩි වුණු සමනලිය ගෙ නෙලුම් පොහොට්ටු ශිවට දැනුණේ ඔහුගෙ ළයට තම ළය තද කළ නිසා..ඔබ රන් පිළිමයක් වගෙයි මගෙ දේවි. බොහෝ සුන්දරයි...
බිමට හැරුණු මුහුණ සහ ලැජ්ජාවෙන් බර වූ දෙනෙත් බිමට යොමු කර ගනිමින් සිටි සමනලියගෙ රුව දෙස බලා ශිව කීවෙ මත් වූ කටහඬකින්.
ශිව මදිරා මතින් මත් වී යන අයෙක් නොවුනත් ඔහුව මත් කරන්නට සමනලිය සරාගීව හෙලන එක බැල්මක් ප්‍රමාණවත්...
ශිවගේ ජීවිතයේ සමනලිය සිටීම ම ශිව ප්‍රීතියක් සහ සැපයක් ලෙස සැලකුවේ එනිසයි.ඇයි මගෙන් සැඟවෙන්න උත්සාහ කරන්නේ මගෙ දේවි....?
ඔබේ සුන්දරත්වය මැවූ දෙවියනුත් මේ ශිවට ඊර්ෂ්‍යා කරනවා ඇති මගේ දේවි...සමනලිය ව අනෙක් පස හරවා ඔහු හැඳගෙන සිටි තෙත බරිත සාරි හැට්ටය ලිහා දමමින් ශිව සමනලියගෙ පිට මතට හාදුවක් තැවරුවා.
සමනලිය දියට හැඳි සලුව ගිලිහී යද්දී සමනලියගේ අඩ නිරුවත් සුන්දර ඉඟ ශිවගේ විශාල දෑත් වලට මැදි වෙද්දි සමනලියගේ සිරුර තව තවත් ශිවගෙ දෑතේ පාලනයට නතු වුණා.
තම ඉණෙහි රැඳුණු ශිවගේ විශාල ශක්තිමත් දෑත් ඉණ පසු කරමින් සමනලියගෙ පිරුණු නිතඹ වෙත ගමන් කරද්දි සමනළියගෙ පිට දිගට හිරි වැටෙන්න වුණා.
ශිවගේ උණුසුම් හුස්ම ධාරාවන් සමනලියගෙ ගෙලට පිටුපසින් සිට කිති කවද්දී සමනලිය බෙල්ල ඇල කරමින් ශිවට තම ගෙල මත රටා මැවීමට ඉඩ හසර සලසා දුන්නා.
ŞİMDİ OKUDUĞUN
නෘත්‍යා... A Jikook nonfic ✔️
Kurgu Olmayanනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...