"මිස්ටර් මෙහෙර් අග්‍රවාල්.."
"යාහ්.."
මිහිරාන් එක්ක කතාවක ඉඳපු අසලිය එහාපැත්තෙ හැරුනෙ එයාගෙ පිටිපස්සෙන් ඇහුනු වොයිස් එකට
"මාව දන්නවද.."
"ඔව්..මිස්ටර් හසිත තේනුවර.."
"ඕහ්..හොඳ ළමයෙක්නෙ.."
"ආ'ම් නොට් අ චයිල්ඩ් මිස්ටර් තේනුවර.."
අසලිය එයාට සුපුරුදු ටෝන් එකෙන් කියද්දි හසිත තේනුවර අහංකාර විදියට හිනාඋනා.
"ආකාශ් අග්‍රවාල් වගේමයි.."
"ම්ම්..මං එයාගෙ පුතානෙ.."
"ශුවර් ද.."
"මොකක්ද.."
හසිතගෙ ඒ ප්‍රශ්නෙත් එක්ක ලා රතු වෙලා තිබුනු ඇස් තවත් රතු වෙද්දි අසලිය හරි කෙළින් එයාගෙ උප්පැන්නෙ හොයන්න ආපු VIP ගෙස්ට් දිහා බලන් හිටියා.
"එයාගෙ පුතා කියලා.."
"ඔෆ් කෝස්..මගේ මාම් ක්ලබ් ගානෙ රවුම් ගහපු චීප් තර්ඩ් ක්ලාස් ලේඩි කෙනෙක් නෙවෙයි...මිස්ටර්ගෙ වයිෆ් වගේ.."
"වට් ඩිඩ් යූ සෙය්.."
"ඔහ් මිස්ටර් තේනුවර..ඇයි මේ කේන්තියෙන්..මං කිව්වෙ ඇත්තනෙ.."
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: