A/N

588 77 16
                                    


හායි ළමායි 💙🏏

මං මේ ආවේ ඔයාලට ඇති කියලා හිතෙන කතාව ඇතුලෙ මට අපැහැදිලි කියලා දැනුනු තැන් ටිකක් පැහැදිලි කරල යන්න. 

මුලින්ම,

1. වයස

•කතාව දැන් ගලන් යන කාලෙදි තීර්ථට වයස විසි අටයි. අසලියට විසිදෙකයි. Age gap එක අවුරුදු හයයි.

•දිල්හාර තීර්ථට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. එතකොට දිල්හාරට අවුරුදු තිහයි. එයාගෙයි අසලියගෙයි age gap එක අවුරුදු අටක්.

•අවීශ් & තවීශ් දෙන්නා දැන් ඒලෙවෙල්ස්. ඒ දෙන්නට වයස දහනවයයි. එතකොට එයාලා තීර්ථට වඩා අවුරුදු නවයක් බාලයි & අසලියට වඩා අවුරුදු තුනහමාරක් විතර බාලයි(monthly gap) දිල්හාරට වඩා අවුරුදු එකොළහක් බාලයි 👉👈

•අනිත් co-characters ගනිදු අකේශ් & මිහිරාන් තීර්ථගෙ වයසෙ.

2.අසලියගෙ පේරන්ට්ස්ලගෙ ඇක්සිඩන්ට් එක & අසලියගෙ මැරේජ් එක.

•අසලියගෙ පේරන්ට්ස්ලා නැති වෙන්නෙ අසලියට අවුරුදු විස්සෙදි. එතකොට දැන් වයස එක්ක බලද්දි එයාලා නැතිවෙලා අවුරුදු දෙකක්.

•එයාලා නැතිවෙලා මාස හයකින් හතකින් වගේ තමා තීර්ථ & අසලිය මැරි කරන්නෙ.

•එතකොට තාම අසලිය & තීර්ථ දෙන්නගෙ මැරේජ් එකට 1 year වුණේ නෑ. ඒත් අසලියගෙ පේරන්ට්ස්ලා නැති වෙලා අවුරුද්දක් ගෙවිලා.

(මුල් හරියෙ මං මේ විස්තර ටිකක් පටලවගෙනද කොහෙද අනේ 😑 කාල සීමාවන් වල පොඩි පොඩි අවුල් ඇති)

•මං මුල් චැප්ටර්ස් වල කියලා තිබුනා අසලිය ඇක්සිඩන්ට් වුණා කියලා. අසලිය ඇක්සිඩන්ට් වුණේ වෙනම. අම්මා තාත්තා එක්ක යද්දි නෙවෙයි. ඒ දෙක කේසස් දෙකක්.

•එතකොට ඔයාලට නෝට් වුණාද දන්නෑ මුල් චැප්ටර්ස් වල තිබ්බා අසලියට මෙන්ටල් ඩි'සෝඩර් එකක් තියෙයි කියලා. ඒක තවමත් සනීප වෙමින් තියෙන්නෙ කියලත් මං කිව්වා වගේ මතකයි.

3.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඇයි මෙච්චර ඉක්මනට අසලිය & තීර්ථ ළං කරේ කියලා.

•මෙහෙමයි හරිද. ඇත්තටම මට මේ කතාවෙ චැප්ටර්ස් ගාණ මෙච්චරයි කියලා ශුවර් කරල කියන්න බෑ. ඒ කියන්නෙ මේක චැප්ටර්ස් 100ක් 200ක් යයි කියන එක නෙවෙයි.

දැන් මේක උපරිම චැප්ටර්ස් පනහයි කියලා හිතුවොත් ඒකෙන් 48ක්ම මුන් මරාගන්නයි ප්‍රශ්න විසඳන්නයි ගියොත් කෝ ආදරේ කරන්න වෙලාවක් ? මං මූලිකවම හිතුවෙ ඒ ගැන. මොකද මට වැඩිය ඇක්ෂන් සීන් අරව මේවා ලියන්න තේරෙන්නෑ තාම.

4.කතාව ඉස්සරහට යන විදිය ගැන කිව්වොත් මේක බාල්දි බකට් පිරුණු කතාවක් නෙවෙයි.ඒත් අහෙන් මෙහෙන් පොඩ්ඩක් පොඩ්ඩක් ඩාන් ඩූන් වෙයි 👉👈😁

5. වැදගත්ම දේ ඔයාලා මතක තියාගන්න අසලිය ළඟ ලෝකෙ ඉන්න හොඳම මනුස්සයා වගේ හිටියට තීර්ථ අව්‍යාන් මේඝවර්ණ කියන්නෙ රටේ ක්‍රීඩා ඇමති. විශේෂයෙන්ම රටේ අගමැතිගෙ පුතා. (මේකෙ වැඩිය දේශපාලනේ ගැන කතා කරන්නැහැ.ඒත් ඉතින් තීර්ථගෙ ඇමතිකමෙන් වැඩක් තියෙන්නත් එපැයි)

තීර්ථ ළඟ බබා පාට් දාන් හිටියට අසලිය කියන්නෙත් බිලියනර් කෙනෙක්ගෙ පුතෙක් & already බිලියනර් කෙනෙක්. එයාට නැති පවර්ස් කාටද තියෙන්න පුලුවන් ආ..😴

Most importantly,

6.මේ කතාවෙ කිසිම කැරැක්ටර් එකක් ඕනවට වඩා විශ්වාස කරන්න එපා 🙈



එච්චරයිනේ 🙄

ඔයාලට තව ගැටලු මොනාහරි තියෙයිනන් ඕතරී වෙත යොමු කරන්න.

ඒක නෙවෙයි එකම phone number එකෙන් lap එකට fb acc හදන්න පුලුවන් විදිය දන්න කෙනෙක් නැද්ද ?

මං ට්‍රයි කරා ට්‍රයි කරා එන්නෙම අම්මගෙ acc එක 🤧

.


.


කතාව හෙට උදේ වගේ ගේන්නන් මිතුරනී. ඕතරී හොල්මන් ගුහාව බලන්න ගිහින් වැස්සෙ තෙමිලා දැන් උණ 😑🤧

ආ අනිත් එක මට කවර් එකක් හදාගන්න හොඳ ඇප් එකක් කියන්නකො 🥲


කතාවත් එක්ක එනකල්,

Bye bye 😊💙

Not Out 🏏♥️Where stories live. Discover now