"Kajal Launi Aale Mi Aaj Asa Naka Baghu Aho Yete Mala Laaj Kela Shrungar Aaj Ghatlaya Saaj Diste Mi Bhari Janu Apsara Mi Khas... "
"අසී.."
"Ayy Nakhre Wali Kuthe Nighali
Ghaluni Sadi Laal Gulabi
Pagal Karte Tujhi Mornishi Chal... "
"අසී..අර නිල් පාට ෆයිල් එක දැක්කද.."
"Gulabi Sadi Aani Lali Laal Laal
Diste Mi Bhari Raja Photo Majha Kadh
Gulabi Sadi Aani Lali Laal Laal
Diste Mi Bhari Raja Photo Majha Kadh... "
"අසීහ්..."
"Jhala Close Aata Vaait Maan Varti, Ok Right!...ඕඕ..එනෝඕඕ.."
"තමුසෙ ඕක ඇතුලෙ පැල වෙලාද..හොටෙල් එකට යන්නෙ කීයටද.."
"Alappara Kelapparom Dha Paaru Da
Kalavaram Yeranguna Tha Daaru Da
Nelavaram Puriyidha Okkaruda
Thalaivaru Kalathula Super Star'u Da ~"
"මං උඹට තලෛවර් පෙන්නන්න කලින් එළියට වරෙන් අසී.."
හතට යන්න තියෙන ගමන දැන් වෙලාව අට වෙලා තියෙද්දි තීර්ථ බාත්රූම් එකේ දොර කඩන්න වගේ ඒකට ගගහා කෑගැහුවත් මියුසිකල් ශෝ එකක හිටපු අසලියට ඒවා ඇහුනෙ නෑ.
"Varamora Odachida Set Aanavan
Thalamora Kadakura Hit Aanavan
Eliyavan Manasula Fit Aanavan
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: