🏏දහනවවන කොටස

941 111 28
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.









"ඉනෆ් අසී..දැන් ඇති.."

"න්..නෝව්..අ..ය්..වෝන්ට්..මෝර්හ්.."

"අවා කොල්ලට වැඩි වගේ.."

ලාවට වැනෙන අසලිය දිහා බලලා මිහිරාන් කියද්දි තීර්ථ ආයෙමත් අසලිය දිහා බැලුවා. අකේශ්ගෙ විශේෂ අවසරය මත අසලියට ලිමිට් නැතුව ඩ්‍රින්ක්ස් ගන්න චාන්ස් එකක් හම්බුන නිසා කොල්ලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගමන් හිටියෙ..

"කමක් නෑ ඔහේ බිව්වදෙන්.."

අසලිය ආරම්භයේ ඉඳන් ම අන්ලිමිටඩ් බොන්න ගනිපු නිසා තීර්ථ එයාටම ලිමිට් එකක් දාගෙනයි ඉඳියෙ..

"කේශ්හ්..සිංදුවක් කියපන්කොහ්.."

අසලිය තරමටම වගේ ඩෝප් වෙලා හිටපු ගනිදු අකේශ්ගෙ අතකට ගගහා කෑගහද්දි අකේශ් ගනිදු දිහා බලලා රැව්වා. එයාලගෙ කොල්ලො දෙන්නා අතිසාර්ථක ලෙස අන්ලිමිටඩ් වෙරි වෙන දිහා තීර්ථ වගේම කේශුත් බලන් හිටියෙ සෝ මච් ඩන් වෙලා.

"පස්සෙ පස්සෙ..දැන් බෑ.."

"දැන්..දැන්..බැරි මොකදහ්..ආ..දැන් බැරි මොකදහ්.."

"ඔයාට වැඩී වගේ නේද.."

ගනිදු දිහා බලලා අකේශ් අහද්දි ගනිදු නෑ කියන්න වගේ දෙපැත්තටම ඔලුව වැනුවා.

"අවා..අර ෆ්ලවර් වාස් එක අයින් කරපන්..නැත්තන් අරකා ඒකෙ මල් ටිකත් ගලවනවා.."

ග්ලාස් එකත් අතේ තියන් එහාපැත්තෙ තියෙන ෆ්ලවර් වාස් එකත් එක්ක ලව් කරන අසලියව පෙන්නලා දිල්හාර කියද්දි තීර්ථ එකපාරටම අසලියව උස්සලා අරන් එයාගෙ කකුල් දෙක උඩින් තියාගත්තෙ අසලියත් තීර්ථගෙ බෙල්ල වටේ අත් දෙක දාගනිද්දි..මේක දැකපු දිල්හාර ඔලුවෙ අතගහගත්තෙ ඇයි එයා එහෙම එකක් තීර්ථට කිව්වෙ කියලා හිතන ගමන්..

Not Out 🏏♥️Where stories live. Discover now