🏏දසවන පන්දුව

1K 131 21
                                    

(තීර්ථ & අසලිය අලුත් කපල් එක 😶 ඒ දෙන්නත් හොඳයි හැබැයි😁😪)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(තීර්ථ & අසලිය අලුත් කපල් එක 😶 ඒ දෙන්නත් හොඳයි හැබැයි😁😪)


































"හලෝ මිස්ටර් ගනිදු නශ්මික..ගුඩ්මෝනින්.."

"ගුඩ් මෝනින් පොඩ්ඩො.."

"යෝහ්..කාගෙද ඔය ශර්ට් එක.."

අසලිය මනමාල හිනාවක් දාන් අහද්දි ගනිදු හිනාවෙලා අහක බලාගත්තා. එයා ඇඳන් හිටියෙ අකේශ්ගෙ ශර්ට් එකක්. හදිස්සිම වෙලාවට බෝල් ගාඩ් එකත් ශෙයා' කරගන්න කොල්ලොන්ට ශර්ට් එකක් අඳින එක එච්චර දෙයක් නොවුනත් අසලියට නම් ඉතින් ඒක ලොකු දෙයක් උනා.

"ඉතින් ඉතින්.."

"මොකද බං.."

කම්මුලට අතක් ගහන් අසලිය ගනිදුට වින්ක් කරද්දි ගනිදු අසලිය කරන විකාර දැක්කෙ නෑ වගේ හිටියා.

"බ්‍රෙක්ෆස්ට් ගත්තද.."

ටිකක් එහාට වෙන්න චනුලලා අකේශ්ලා කෑම කන දිහා බලලා අසලිය අහද්දි ගනිදු නෑ කියන්න ඔලුව වැනුවා. ඒ වෙලාවෙ නම් අසලියට අකේශ් ගැන දැනුනෙ කේන්තියක්. එයා හිතා මතාම ගනිදුව රිද්දනවා කියලා අසලියට තේරුනා. ඉතින් ඒක ගනිදුට නෝතෙරෙන්න විදියක් නෑ නේද කියලත් එයාට මතක් උනා.

"ඒක හොඳයි..මං කෑවෙත් නෑ..අපි දෙන්නා යන්.."

"මට බෑ අසී..ඔයා ගිහින් කාලා එන්න.."

"අනේ මේ ඔව්ව නම් හරි යන්නෑ..යන් මාත් එක්ක.."

"අනේ..කොල්ලො..ම්මට..අසීහ්.."

ගනිදුගෙ දැඩි විරෝධය මැද්දෙ අසලිය ගනිදුවත් ඇදන් buffet එකට ගියේ අනිත් අය කන එකත් පැත්තක දාලා ඒක දිහා බලන් ඉද්දි

"අනේ යසයි අයියලා ටික..මායි කුඩා කාලයේ පටන් මිතුරයි බඩගින්නෙ ඉද්දි තවුසෙලා හොඳට දෙසනවා නේද.."

Not Out 🏏♥️Where stories live. Discover now