🏏හතළිස් එක්වන පන්දුව

679 92 10
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.












"මට බෑ කියන්නෙ මට බෑහ්..තවුසෙට සිංහල බෑද ආ.."

"බෑ..දැන් කියවන්නැතුව ගිහින් වාහනේට නගිනවා.."

"මට බෑ මෝඩයෝ..මට බෑඈඈඈඈ.."

"අසී කටවහන් වාහනේට නැගපන්..මං දැන් පැයගාණක් උඹේ වැඩ බැලුවනෙ.."

"ඉතින් එහෙමයි කියලා මං ඔයත් එක්ක එන්නෙ මොකටද..යනවකෝ යන්න.."

"තමුසෙ මට කියලා කන පලාගන්නැතුව වාහනේට යනවා..ඕශ්..මෙයාගෙ වාහනේ අපාට්මන්ට් එකට ගිහින් දාන්න..ඔය හූඩි එක ඔලුව වැහෙන්න දම්මලා මේ හැඩ හුරුව තියෙන කොල්ලෙක් මාස්ක් එකක් දාලා උඩට යවන්න..කොයි විදියකින්වත් මූණවත් කොණ්ඩෙවත් පිටට පේන්න බෑ.."

අසලිය අත් දෙකත් පපුවට බැඳගෙන ගස්සලා අහක බලාගනිද්දි තීර්ථ අසලියව සතපහකට ගණන් නොගෙන අසලියගෙ ම ගාඩ්ස්ලට ඕඩර්ස් දුන්නෙ එයාලත් ඔලුව වන වන තීර්ථ කියන දේ අහද්දි.

"මගුල් පාටක් ගාලා කොණ්ඩෙ මොකක්වත් කරන්න විදියක් නෑ..මෙහෙ වර යන්න.."

තීර්ථ කියන කිසිදේකට ඇහුම්කන් නොදී අඩි පොළවෙ ගගහ ඉඳපු අසලියව උස්සගනිපු තීර්ථ එයාගෙ වෙහිකල් එක ළඟට ගියේ අසලිය කකුල් ගස ගස විරුද්ධත්වය ප්‍රකාශ කරද්දි

තීර්ථ ජීප් එක ළඟට එද්දිම චතුර ඩෝ එක ඕපන් කරේ තීර්ථ අසලියව පිටිපස්සෙ සීට් එකේ කොනට දාලා එයත් එතනින් වාඩිවෙද්දි

Not Out 🏏♥️Where stories live. Discover now