🏏හතළිස් පස්වන පන්දුව

595 87 30
                                    

"දැන් උඹලා සේරම මෙහෙම විරිත්තන් හිටියම හරිද ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"දැන් උඹලා සේරම මෙහෙම විරිත්තන් හිටියම හරිද ආ.."

"........................................"

"අසීහ්..තීර්ථ..මොනාහරි කියපන්.."

"........................................"

"යකෝ මගේ පොඩි එකා අරෙහෙ තනියම පිස්සු බල්ලො රෑනක් එක්ක..උඹලා කොහොමද මෙහෙම රිලැක්ස් එකේ ඉන්නෙ ආ.."

"........................................"

"තීර්ථහ්..ඒ උඹේ මල්ලි නේද ආ..කතා කරපන් හු#තො.."

"ඒ මගේ මල්ලි නිසා තමා මං රිලැක්ස් එකේ ඉන්නෙ.."

මරියානා ආගාධෙ වගේ කට ඇරන් හිටපු අසලියට තව ස්ට්‍රෝබෙරි ගෙඩියක් කවපු තීර්ථ දිල්හාරට කියද්දි දිල්හාරගෙ රතු කට්ට පැන්නා.

"බයිලා නොකිය මොනාහරි කරපන් අසී..දැන් උඹ ළඟ විසඳුමක් තියෙයි කියලා නේද එන්න කිව්වෙ ආ..මොකක්ද උඹ දෙන විසඳුම.."

"අයියා ජස්ට් රිලැක්ස්.."

"රිලැක්ස්..රිලැක්ස් වෙන්නෙ කොහොමද යකෝ..ඒ මගේ කොල්ලා..හැබැයි ඌට හීරිමක් හරි වෙලා තිබුණොත් මං..මං උඹව-.."

"ඇයි..මට මොනා කරන්නද.."

"මං..මං උඹව මරනවාහ්.."

දිල්හාරගෙ ඇස්වල තිබුනු වියරුව මොහොතකින් අසලියගෙ ඇස්වලට එද්දි තීර්ථගෙ අත එයාගෙ ම ට්‍රවුසර් එකේ සයිඩ් එකෙන් නැවතිලා තිබුනා.

"ඔහ් වාව්..Amazing..ඔන්න චූටි අයියෙ ඔයා අර පැයකට විතර කලින් කියපු මට පණ ඇරල ආදරේ මගේ සහෝදරයා.."

අසලිය හෙනම ඩ්‍රැමටික් විදියට ඇස් දෙකත් රෝල් කරල සෝෆා එකෙන් නැගිටලා තීර්ථ දිහාට හැරිලා එහෙම කියද්දි භයානක ලෙස වෙනස් වුණු තීර්ථගෙ ඇස් තිබ්බෙත් දිල්හාර දිහාට.

Not Out 🏏♥️Where stories live. Discover now