කතාව නෙවෙයි harithe..
මං ලියන්න පටන් අරන් අතරමග නවත්තපු එකක් ගැන කියන්න ආවේ..
අසලියගෙ රීඩර් බබාලා දන්නවනෙ මං තාම ඕලෙවල්ස්වත් ලියල නැති හිච්චි කෙල්ලෙක් කියලා.
ඔය උඩ තියෙන කතාව මං ලියන්න ගත්තෙ මීටත් කලින් 😁 ලස්සනම ප්ලොට් එකකට මාරම පර්ෆෙක්ට් විදියට ලියන්න ප්ලෑන් කරපු එකක්..ෆෝන් එක කැඩිලා නෝට්පෑඩ් එක පිස්සුවක් කෙලපු නිසා සම්පූර්ණ ප්ලොට් එකයි කතාවයි නැති උනා..මතක් වෙද්දිත් දුකයි ඉතින් 🤧
මං මේ කියන්න ආවේ Lavender or Not Out ඉවර වුණු ගමන් (After the exams) මේක තමා ලියන්නෙ 😁
⬇️
______________________________________
ජයාන්...""බොස්..."
"කවුද අර කොල්ලා..."
ළා දුඹුරු පැහැයට හුරු ඩෙනිමක් ඇඳලා,රෝස පාට අත්දිග ශර්ට් එකේ අත් වැලමිට ළඟට එනකල් නවලා,ශර්ට් එකේ බට්න්ස් දෙක තුනක් ඇරගෙන,වොඩ්කා ග්ලාස් එකක් අතේ තියාගෙන ඩාන්සින් ෆ්ලෝ එක දෙවනත් වෙන්න නටන කොල්ලා පෙන්නලා අභී ඇහුවෙ තමන් ළඟ ඉන්න ආරක්ෂකයෙක් උනු ජයාන්ගෙන්
"මොන කොල්ලද බොස්..."
"අර පින්ක් ශර්ට් එක ඇඳන් පිස්සෙක් වගේ දඟලන එකා ගැන ඇහුවෙ...."
කට කොනින් හිනාවෙලා අභී කිව්වෙ තමන්ගෙ ප්රධානියා ඩියෝන්ව අඳුන්වල දුන්න විදියට ජයාන්ටත් හිනායද්දි
"බොස් ඒ ඩියෝන් අශ්විර දේවප්රිය...
බිලියනර් සුනෙත් දේවප්රියගෙ පුතා...
කොල්ලා පොඩි දවස්වල කොල්ලගෙ අම්මයි අයියයි නැති වෙලා ඇක්සිඩන්ට් එකකින්...
කොල්ලට නම් දැන් අවුරුදු විසිතුනක් වගේ වෙනව...
ඩියෝන්ගෙ අම්මා නැතිඋනාට පස්සෙ මිස්ටර් සුනෙත් ආයේ මැරි කරලා නෑ..."එක්ස්ප්රස් ට්රේන් එකක් වගේ ජයාන් එකදිගට කියාගෙන ගියේ අභීට පුදුම හිතෙද්දි
"ඕහෝ....ඒ සුනෙත් දේවප්රියගෙ පුතාද..."
හිතට දැනුනු පුදුමය සඟවගෙන එහෙම මුමුණපු අභී කල්පනාවට වැටුනෙ ඩියෝන් දිහාම බලාගෙන
___________________________________ඉතින් මේ ශාන්ය අභිමන්ත්ර මහානාමගෙයි ඩියෝන් අශ්විර දේවප්රියගෙයි කතාව 🖤👉👈
ඉවසා වදාරගෙන ඉන්න ඉතිම් 😁🖤
අසලිය එක්ක එනකල්,
බායි බායි 👋👋
YOU ARE READING
Not Out 🏏♥️
No Ficciónපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: