"You wrap around me and you give me life
And that's why night after night
I'll be lovin' you right..
Monday, Tuesday, Wednesday,
Thursday, Friday
Saturday, Sunday (a week)
Monday, Tuesday, Wednesday,
Thursday, Friday
Seven days a week
Every hour, every minute, every second
You know night after night
I'll be lovin' you right, seven days a week..."
අසලිය අතක් කරකලා මොකක්ද කර කර ඩාන්ස් කරන දිහා තීර්ථ බලන් හිටියෙ ඇස් ලොකු කරන්. හරිම ව්යවසනාකාරී තත්වයක් අත ළඟ කියලා ඔලුව ඇතුලෙන් රෙඩ් ලයිට් එකක් එක්ක එලාර්ම් එකකුත් වදිද්දි එයා ඒ වීඩියෝ එක ආයෙ ආයෙ රිපීටඩ්ලි බලන්න ගත්තා.
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: