"හ්..හෙ..ලො..ව්.."
"මෙහෙර් මල්ලි.."
"ම්ම්.."
"ගනිදු උඹේ අපාට්මන්ට් එකේද.."
"ම්ම්..ද..න්.නෑ..හ්.."
"යකෝ..දැන් උදේ දහයයි..තෝ තාම නිදිද..හු#තා.."
උදේ පාන්දර සැනසිල්ලෙන් නිදාගෙන ඉඳපු අසලියගෙ නින්ද නැති කරපු මිහිරාන් අන්තිමට කුණුහර්පෙකුත් කියලා කෝල් එක කට් කරා.
"ම්ම්හ්..මොන..රෙද්දක්ද..මන්දා.."
කොහොමහරි පට්ට දුකක් විඳලා ඇඳේ ඉඳගනිපු අසලිය ආයෙමත් මිහිරාන්ට කෝල් කළත් ලයින් බිසී නිසා ෆෝන් එක පැත්තකින් තියලා අසලිය වැනි වැනීම බාත්රූම් එකට ගිහින් වොශ් දාන් ආවා..
ඒ එද්දිත් එයාගෙ ෆෝන් එක නොනවත්වා රින්ග් වෙනවා..
"ඒ පාර මොකෙද්ද.."
*Vimath Malli 📲📲
ඒ කෝල් කළේ විමත්
"මොකද බං මේ උදේ පාන්දරම.."
එයාගෙ නින්ද කැඩුණු එකට ජාතිය අමතන්න හදපු අසලිය එකපාරටම සයිලන්ට් උනේ එහාපැත්තෙන් විමත් කියපු දේත් එක්ක.
"ගනිදු අයියව කැප්ටන්සි එකෙන් අයින් කරලා!!! .."
"වට්..ඒ..ඒ..ක්..කොහොමද.."
"දන්නෑ අයියෙ..නිකන්ම අනව්ස්මන්ට් එකක් දාලා.."
"ශිට්..උන් කොහොමද එහෙම කරන්නෙ.."
"ගනිදු අයියා ෆෝන් එක ආන්සර් කරන්නෑ කියලා අකේශ් අයියා කිව්වා මට බලන්න කියලා..අපාට්මන්ට් එකේ නෑ එයා.."
"දැන් ඔයා කොහෙද ඉන්නෙ.."
"මං මිහිරාන් අයියලගෙ ගෙදර යනගමන්.."
"ම්ම්..හරි ඔයා යන්නකො..මං එන්නන් ඉක්මනට.."
ඉක්මනින් කෝල් එක කට් කරපු අසලිය අතට අහුවුනු ශෝට් එකට ශර්ට් එකක් දාගෙන කාර් එකේ කී එකත් අරන් ඉක්මනින් අපාට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ කාර් පාක් එකට ගියා..ඒ යන ගමන් එයා කෝල් එකක් ගත්තෙ ක්රීඩා ඇමතිතුමාට..
YOU ARE READING
Not Out 🏏♥️
Não Ficçãoපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End: