Ep 1

174 12 0
                                    

දුලේන් වේදාන්ග්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දුලේන් වේදාන්ග්..,

මන් නොසෑහෙන්න Busy මනුස්සයෙක් වෙද්දී කොටින්ම මට ගෑණු හුරතල් කරන්න වෙලාවක් තිබුනේ නෑ. සුපුරුදු පරිදි මගේ වැඩ ටික කරගෙන යන්න හිතාගෙන මන් Office එකට ගියා. වෙනදා වගේම උදේම ගිෂ්මි මගෙන් කන රත් වෙනකං අහගත්තේ මන් කියපු දේවල් හරියට කරලා තිබ්බත් මට ඕන විදිහට තිතටම වෙලා නොතිබුණු නිසා...

" මොනවද අයිසේ තමුසේ මේ කරලා තියෙන්නේ... මං තමුසෙට කලින්ම කිව්වානේ තමුසෙට මට ඕන විදිහට මෙතන වැඩ කරන්න බැරිනම් අස් වෙලා යනවා..."

" Boss මන්...."

" නවත්තගන්නවා... මං කියන දෙයින් පිට වචනයක් කියන්න ලෑස්ති වෙන්න එපා.."

"දැන් මෙතන මගේ මූණ දිහා බලන් ඉන්නේ නැතුව යනවා මගෙන් මැරුම් නොකා"

මං බනිනකොට එක වචනයක් නොකියා බිම බලගෙන ඉඳපු ගිෂ්මී ටික වෙලවකින් එතනින් ගියේ ඇස් අග වැටෙන නොවැටෙන ගානට කඩුලු බිංදු ඇස් පිහාටු වල රදවාගෙන.. කොහොමත් ගීෂ්මි කියන්නේ සීනි බෝල වගේ කෙල්ලෙක් නෙවෙයි එහෙම උන් එක්ක මට මෙතන වැඩ කරන්ඩත් අමාරුයි..

ගිෂ්මී කියන්න තරම් වරදක් නොකර තිබුණත් මට මගේ Level එකටම වැඩේ කරන්න ඕනෙ වෙලා තිබුණා, මොකද කොහොමත් මේ Field එකේදි Unique වෙන්න ඕනෙ, අනික් මිනිස්සු කරන දේම කරලා මේ Business ගොඩ දාන්න බෑ අනික මං මගේ Status එක නැති කරගන්න කොහෙත්ම ආස චරිතයක් නෙවෙයි...

Office එකේ වැඩ ඉවර වෙලා මන් Car එක පාරට දාලා ටික දුරක් ගියේ අතරමගින් FAB එකට හරවන්න හිතාගෙන උනත් එකපාරට high speed Bike එකේ ආපු හාදයෙක් මගේ Vehical එකේ වැදී නොවැදී ගියේ මට කුණුහරුපයකුත් කියවෙද්දි.. මුගේ අප්පට යකො...

UNDERRATED [ On Hold ]Where stories live. Discover now