Ep 14

78 9 0
                                    

" ඕම් ජයන්ති මංගලා කාලී භද්‍රකාලී කපාලිනි...
දුර්ගා ක්ෂමා ශිවාධාත්‍රී ස්වාහා ස්වදා නමෝස්තුතේ.... "

ජය වේ මහා කාලී...!!

උදේම කාලි මෑණියන්ට ස්ත්‍රෝත කියලා දවස පටන් ගත්ත මං වෙනදා වගේම ටී එක බීලා බාගෙට ශර්ට් එක අදින ගමන් බයික් ඒකේ නැග්ගේ ඊයේ එයයි මායි කිස් කරපු එක ගැන මතක් කර කර... මං ගිහන්ටත් සීන් එක call කරලා කිව්වා..

"අඩෝ ගිහාන්..."

"කියපන්.."

"උබ කාටවත් කියන් නැත්තං මං උබට දෙයක් කීයන්ඩ ද..."

"රශ්..?? හෙලෝ රශ් ? මේ උබමද කතා කරන්නේ? හිටපං මං පොඩ්ඩක් නම්බරේ හරිද බලන්න.."

"ඔව් ඔව් Uttho මේ මං තමයි කතා කරන්නේ...! "

" රශ් ? උබට මොකද බං උනේ ? උබ මීට කලින් ඔහොම කතා කරේ නෑනේ.."

"අනේ මගෙන් ආතල් ගන් නැතුව අහපං බල්ලෝ නැත්තං මං කට් කරනවා.."

"හෝව් හෝව්... කියපන් කියපන් "

"අඩෝ මේහ්.... අර දුලේන්..."

"අර CID කාරයනේ...පළිහවඩන ෆැමි___ ? "

"ඔව් ඔව්... ඌ තමා."

"ඉතිං...? "

"අපි දෙන්නා කිස් කරා බං ඊයේ රෑ.."

"කැහ්.. කැහ්.. කැ.. මොකක් කරා ??? "

"කිස් කරා.. කිස් කරා බල්ලෝ..."

"උබට ඇත්තටම පිස්සුද රශ් ? උබේ දැන් මොලේ හොඳ නැති වීගෙනවත් එනවද ? යකෝ ඌ CID කාරයෙක් අපි කරන්නේ Illegal bussnise... අනික උබලා දෙන්න මෙච්චර දවස් මරාගත්තා නේද ?? "

"හරි හරි ගහගෙන මාරාගන හරි අපි කිස් කරානේ එච්චරයි.."

"අනේ අම්මේ පගයෝ... උබට නම් ඇත්තටම ට්‍රැක්.."

"හරි හරි මං එන ගමන් මං තියෙනවා.."

මං විනාඩි ගානකට පස්සේ බයික් එකෙන් අපේ pot එකට එනකොට උන් සේරම දන්නවා එන්නේ මං කියලා බයික් ඒකේ සද්දෙන් ඒ තරම් රේස් කරන්වනේ..

UNDERRATED [ On Hold ]Where stories live. Discover now