Ep 4

112 11 0
                                    


රෑ උනු දේ එක්ක මට දැන් නම් හොඳටම ෂුවර් දුලේන් කියන්නේ නිකන් ආතක් පාතක් නැති ඕපපාතික ඩයල් එකක් නෙවෙයි කියලා.

එයා ගැන හිත හිතා හිටපු මන් ඇදන් හිටපු Jacket එකේ තිබිලා අතට අහුවුණු දෙයින් පුදුම උනා...

මේ මොකක්ද ? මේ පර්ස් එක කාගෙද... මේක එයාගේද.... තිබුණු කුතුහලය නිසා ක්ෂණික ඒක ඇරලා බලපූ මං දැක්කෙ එකේ පැත්තක නවලා තිබුණු පොඩී Photo එකක්. ඒකේ හිටියේ එයා ඒ දිලිසෙන ඇස්... ගැඹුරු බැල්ම.. නපුරු පෙනුම... මේක නම් දැන් ටික කාලෙකට කලින් ගත්ත එකක් වෙන්න ඕනේ මොකද එකේ එයාගේ කොන්ඩේ ටිකක්..? දැන් පොඩ්ඩක් මීට වඩා තියෙනවද කොහෙද එහෙම කොන්ඩේ ටිකක් වවල තියෙද්දී අමුතුම Fizzy look එකක් තියෙනවා හැබැයි.

? දැන් පොඩ්ඩක් මීට වඩා තියෙනවද කොහෙද එහෙම කොන්ඩේ ටිකක් වවල තියෙද්දී අමුතුම Fizzy look එකක් තියෙනවා හැබැයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Photo එකේ අනික් පැත්තේ

Dulen wedhang
1999.06.08

කියලා දාලා තිබුණා. අඩේහ්... මෙයා අයියා කෙනක්නේ... ඒක තමයි ඔච්චර පණ්ඩිත. පර්ස් ඒකේ තිබුණු අනික ලට්ට ලොට්ට ටික එහෙමම තියාලා ෆොටෝ එක විතරක් මං නවලා සාක්කුවේ දාගත්තා. ඒක මට ඕනේ

____________________________________



උදේම ඇහැරිලා කෙට්ල් එක ලිපේ තියපු මං Tea එකක් හදාගත්තා...මං දන්නේ Tea හදන්න විතරයි.. මං පවුලෙන් ඇත් වෙලා වෙනම ජීවත් වෙනනේ ගොඩක් කල් ඉඳන්...

උදේම කරන්න ලොකු වැඩක් නොතිබුණු නිසා මං අතේ පයේ හිරි ඇරගන්න කියාල හිතාගෙන Gym එකට යන්න හිතුවා... ඊයේ රැ වෙච්ච දේවල් ඒ වෙද්දිත් මට ආයේ ආයේ මතක් උනා...

උබ මට අයිති වෙන් නෑ කියලා දැන දැනම උබව මට මගේ කරගන්ඩමයි හිතෙන්නේ...

දුලේන් වේදාන්ග්.... වේදාන්ග් ඒ නම ලස්සනයි....වේදාන්ග්...? වේ_දා වේද්...? එතකොට වේද් කියන්නේ..

UNDERRATED [ On Hold ]Where stories live. Discover now