Ep 32

68 3 0
                                    


★★★

Dulen POV

"ඒයී... chater box ! තමුසේ ලෑස්ති වෙලා ඉවරද බබා..? "

මං බෙල්ට් එක දාගන්න ගමන් පඩිපෙල නැගන් උඩට ආවේ අර මෝඩයා ready වෙලා ඉවරද බලන්න..

අද ටනාෂායි රශ්ගේ ලොකු අයියාගේයි Engagement එක...

මං එද්දී trouble maker වොෂ් රුම් එකේ දොරත් බාගෙට ඇරන් මූ සින්දු කිය කිය දත් මදිනවා..

"මන්දිරේ හදේ ඔයා තියා..ලා....
මං හිදිම් ලදේ දෙනෙත් ආයා..ලා...
ටම්.. ටටම් ටටම් ටරාර රාරා...
නිම් නොවේ හැගුම් ඔයා නිසා මා..ආ...."

"ඔච්චර වෙලා ඕක ඇතුලේ නට නට හැට පැයක් ගන් නැතුව ටක් ගාලා එනවකෝ රශ්... ඒව් මොනාද ඕයි ගෑණු වගේනේ..."

මගේ පිස්සු මගුල අවුසන්නත් එක්කම හිතන් මං ගෑනි වගේනේ කියපු පාර වොෂ් රුම් එකේ දොරෙන් බෙල්ල වීතරක් එළියට දාලා දත් බුරුසුවත් කටේ ගහන් මට රැව්වා රැවිල්ලක්... අම්මටසිරි වෙන්න රවන්න නම් දන්නවා මොනවා නැතත්..

" තමුසේ මොනාහරි කිව්වද...!? ආයෙත් කියන්න බබා ඒක... මට හරියට ඇහුන් නෑ..? "

මන් තොල් තද කරන් හිනාව කාගණ හිටියේ හයියෙන් හිනා වෙන්න බැරි කමට...

"කන් සුද්ද කරගනීන්... හරි හරි මේ ඉක්මනට එනවා ලේට් වෙනවා බ්...."

වොෂ් රුම් එකෙන් එළියට එද්දී එතනින් එහා මන් මුකුත් නොකියා එයා දිහා ඇස්පිල්ලම් නොගහා බලන් හිටියා..

Black ටවල් එකක් විතරක් ඉණ වටේ පටලන් හිටපු එයා දොරින් එළියට ආවේ මට රව රව උණත් මං ඒ සම්පූර්ණ දේහය පුරාවට මගේ ඇස් අරන් ගියා..

ඉණෙන් ඉහළට වෙන්න තිබුණු පිළිවෙලට ඇසිරුණු ඇබ්ස් දිගේ උඩට එද්දී හරි මැදින් දෙකට බෙදුණු පිරිපුන් පිරිමි පපුව තද ඉරකින් දෙපැත්ත වෙන් වෙලා තිබුණා.. රෝස ලා දුඹුරු පැහැයට හුරු තණ පුඩු වලින් උඩට එද්දී කොලර් බෝන්ස් ලස්සනට එළියට කැපී පෙනෙනවා එක්කම තිබුණු පළල් උරහිස්...

UNDERRATED [ On Hold ]Where stories live. Discover now