** රධීෂ් අනුත්තර **
මගේ නම ඒක උනාට Racing වලදී ෆීල්ඩ් එකේ හැමෝම මට කතා කරේ Rush කියලා.. පොඩි කාලේ ඉඳන්ම රස්තා ලුක් එකක් තිබුනු මට අම්මා අප්පච්චි පවා කතා කරේ රස්තියාදුකාරයා,කාලකණ්ණියා වගේ අනවර්ථ නාම වලින්...
අම්මටයි අප්පච්චිටයි එයාලගේ පවුලේ නම්බුව රකින්න කියලා මට තව අයියලා දෙනෙක් හිටියා.. උන් දෙන්න නම් මගේ ලගින්වත් තියන්න බෑ... හොදට ඉගෙන ගත්තා එකෙක් Software engineer කෙනෙක්, අනිකා lawyer කෙනෙක් හැබැයි නොකිව්වට පාවුලෙන්ම ආපු අමුතු Look එකක් අපි තුන් දෙනාටම තිබුණු නිසා කොල්ලො තුන්දෙනාම නිකන් නළුවෝ වගේ ලස්සනට හිටියා..පවුලටම හිටියේ යක්ඛ පුත්තු තුන් දෙනෙක් වෙද්දී ගෑණු පුළුටකට හිටියේ අපේ අම්මා විතරයි...
=රිතික් යෂ්මින් ලෙව්කේබණ්ඩාර=
( ලොකු අයියා )
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?