Ring Ring...
ෆෝන් එක රින් වෙද්දී මන් උඩ ගිහින් ඇහැරුනා මං ආයෙත් එක off කරලා අනික් පැත්ත හැරිලා නිදාගත්තා..
Ring Ring...
මොන හුත්තක්ද... කවුද ගකොව් මගේ නින්ද නැති කරන්න හදන ගල් මූසලයා... මුගේ අම්මට
මං ඇස් පියාගනම ඒක answer කරලා කනේ තියාගත්තා..
"රශ්... උබ එහෙනම් මගේ පුතාට අත තිබ්බා... දැනගනින් මං උබව මේකට ලේසියෙන් අතාරින් නෑ..."
මං ඇස් දෙක ඇරලා ෆෝන් එක අතට අරන් බැලුවා කවුද කතා කරන්නේ කියලා. Unknown number එකක්... පුතාට අත තිබ්..? දසනායක ඇමතියා? මං ආයෙත් ෆෝන් එක කනේ තියාගත්තා.
"උබ ඉන්න තැනකින් එළියට වරෙන් රශ්.. නැත්තං උබට සෑහෙන්න විඳවන්න වෙයි..."
"ෂ්...ඇමතිතුමා මේ සද්දෙ අඩු කරලා කතා කරපන් හරී.... මං උඹේ යටිපතුල් ලෙවකන බල්ලෙක් නෙවෙයි උඹේ පකේ තර්ජන වලට බය වෙන්න.. මං ඉන්නේ එලියෙ තමයි යකෝ.. පුළුවන් දෙයක් කරපං..."
මං මගේ සුපුරුදු වාග් විලාශය අවධි කරා..
"උබ... උබ එහෙනම් මේ දසනායක ඇමතිතුමාගේ පුතාට අත තියන්න තරම් නිර්භීත වුණා..? දැනගනින් මං උඹේ අතත් මේ විදිහටම කපලා දානවා උබට ඕකෙන් ආයේ වැඩක් ගන්න බැරි වෙන්න.."
"හහ්... ඊට කලින් උබ පරිස්සම් වෙලා හිටපං ඇමතිතුමා.. මගේ අතට කලින් උඹේ පුතාගේ බෙල්ල ඉස්සර වෙයි. තියන්නම්..."
ෆෝන් එක කට් කරලා මං ඒක සෝෆා එක උඩට විසි කරන ගමන් නැගිට්ටා...
පුදුම කරුමයක් උනානේ මේක මුන්ගේ අසහනෙට අපි පළිද..
තුහ් නොදකින්... උන් දන්නේ පොඩි කෙල්ලෝ ගේ අස්සේ දාගන දුෂනේ කරන්ඩයි වටේම ඉන්න වේස බඩු එක්ක හැමිනෙන්නයි විතරයි මං නොදන්න ඇමති පූත්තුන්ගේ පකේ කෙරුවාව... දැන් කෙල්ලේකට තියා කොල්ලේකටවත් පාරේ බැහැලා යන්න බැරි වෙලා තියෙන්නේ මුන්ගේ කටු කන බල්ලොත් මුන් වගේම නිසා.. හහ් ඇමති powers අරන් රැගුවට මංනම් බය වෙන් නෑ..
මං මුණ හෝදන් සැරෙන් සැරේ ෆෝන් එක දිහා බැලුවේ එයාගෙන් මට අඩුම mag එකක්වත් ඇති කියන බලාපොරොත්තුවෙන් උනත් එයා මට mag එකක්වත් දාලා තිබුන් නෑ..
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?