Ep 17

73 7 0
                                    

Party එකෙන් පස්සේ දුලේනුයි මායි අපේ ගෙදර ආවේ මගේ බඩු වඟයක් අරන් එන්න..

"මුන්ට මාර අසහනයක්නේ තියෙන්නේ...! "

මං ඇහෙන නොඇහෙන ගානට කියාගෙන කාමරේට ගියේ මගේ බඩු ටික ගන්න. එයත් මාත් එක්ක රූම් එකට ඇවිත් මට බඩු පැක් කරගන්න උදව් කරා..

"ඔක්කොම එලියෙ දාගෙන නටද්දී වටේ උන්ට නගිනවා තමයි යකෝ..."

එයා බෑග් එකට බඩු ටික විසි කරන ගමන් රවාගෙනම කිව්වා..

"වටේ උන්ට නැග්ගට වැඩක් නෑනේ... තමුසෙට නගින්___"

"රශ්හ්... වචන පරිස්සමෙන්....! "

එයා එකපාරම මාව ඇදට තල්ලු කරලා මගේ කට දෙපැත්තෙන් රිදෙන්න මිරිකන් කිව්වා..

"හ.හ්ම් "

එයාට මං ආයේ කට ගහන් ගියේ නැති නිසාද කොහෙද එයා මාව අතෑරලා නැගිටින්න හදද්දී මං එයාගේ ශර්ට් එකෙන් නැගිටින්න නොදී අල්ලගත්තා...

"ඇයි ? "

එයා ඇහිබැමක් උස්සලා මං දිහා බැලුවා..

"ඔයාට තරහ ගිහින් ද ? "

"නෑ ! "

"එහෙනම් මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ද? "

"හ්ම් අහනවා.."

"ඔයාට ඇත්තටම මාව දැක්කම__"

" තමුසෙට පිස්සුද බබා..?  මං දැන් එකපාරක් උබට__"

"හරි හරි ඕයි... මං නිකන් අහන්නේ..."

එයා ටික වෙලාවක් මං දිහා බලන් ඉදලා මගේ කන ගාවට පහත් වුණා.

"තමුසේ මාව අවුස්සන්න එපා බබාභ්... ඕවට නම් තමුසෙට රිදෙයි හැබැයි."

"අවුලක් නෑ ඉතිං පොඩ්ඩක් රිදුනත්... මං තමුසේගේනේ...! "

මං හෙන මනමාල හිනාවක් දාලා එයාට කියද්දී එයා දත්වල උඩු ඇන්දේ පුරාශ්චාර්වක ගාව දිව තීයාගන ඉන්නවා කියලා මං යට ඉඳන් බලද්දී මට පෙනුනා.. එයා කට කොනින් හිනාවෙනවා.. ඒ බැලම මාර ලස්සනයි හෙන දඟ පාටයි..

"හහ්..ආසද ? "

"ඔව් ආසයි..."

එයා මගේ මූණට නැවිලා අහද්දි මාත් එයාට හෙන දඟ විදියට උත්තර දුන්නා..

UNDERRATED [ On Hold ]Where stories live. Discover now