Ep 28

65 6 3
                                    

⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️


"අනිරුද් උබ වැඩේ බැලුවද...?"

"ඔව් බොස්...අද හවස් වෙද්දී බඩු ටික ගානට පොට් වලට ගිහින් තියෙයි... යුකි බොසා අපිට කෝල් එක දුන්න ගමන් අපි ඉතුරු ටික පාස් කරනවා..."

"හ්ම්.. එතකොට අර ඉන්ස්පෙක්ටර්කාරයගේ වැඩේ මොකද.. ඌ තාමත් අපිට බාල්දි පෙරලනවද ? "

මං ඇහුවේ ඇහිබැමක් උඩට උස්සන ගමන්...

"එතන පොඩි කොස්සක් තියෙනවා බොසා... ඉන්ස්පෙක්ටර් එදිරිමාන්න මේ කේස් ලේසියෙන් අතාරින පාටක් නෑ..."

"හ්ම්ම්... අපි බලමුකෝ ඌ මොකටද එන්න හදන්නේ කියලා... වැඩිය දාගලන් ආවොත් zandy ට කියපන් ඌවත් ඉවරයක් කරලා දාන්න කියලා...."

"බොස් එදිරීමන්නකාරයාට වඩා බාල්දි පෙරළන්නේ දුලේන් සර්. ඒ මනුස්සයා නම් අපිට සෑහෙන ලොකු හිසරදයක් වෙයි වගේ ඌව මෙල්ල කරඩත් කාටවත් බෑ.. එහෙම උනොත් අපි දුලේන්ව__"

"🖐️ නෑ... එපා.. මන් ඒ ගැන බලාගන්නම්... මගේ වචනෙට පිටින් කිසිම දෙයක් සිද්ධ වෙන්න බෑ අනිරුද්.. හොදට මතක තියාගනින් ඌට අතක්වත් තියන්න එපා ! "

මං වචන බර කරලා අනිරුද්ට කියලා දැම්මේ නපුරු බැල්මක් ඌ දිහාට එල්ල කරන ගමන් වෙද්දී මගේ ඇස් දිහා බලන් හිටපු ඌ අඩියක් පස්සට ගත්තා...

"ඕකේ බොස්...බොස් කියපු විදිහටම කරන්නම්..."

ඌ එහෙම කියලා ඉක්මනට එතනින් ගියේ මන් ඇස් යටින් ඌ දිහා එතනින් යනකම්ම බලන් හිටපු නිසා...

මං හිටියේ අපේ පොට් එකේ. මට ඇහැරුණු ගමන් මං එයටත් නොකියාම ගෙදරින් එළියට ආවේ මට තවත් එයා එක්ක කතා කරන්න කිසි දෙයක් ඉතුරු නොවෙද්දි..

බොස්ස්....!

අපේ උන් බය වෙලා ඇසුත් ලොකු කරන් ඉස්සරහ බලන් ඉද්දී මං බෙල්ල උස්සලා බැලුවා කවුරු දිහාද මුන් බීරාන්ත වෙලා බලාගෙන ඉන්නේ කියලා...

UNDERRATED [ On Hold ]Where stories live. Discover now