Ep 21

51 7 0
                                    

"උබලට වැඩක් දුන්නම ඒකවත් හරියට කරගන්න බැරිද? හත්පොලේ ගාගන්නවා.. තුහ්.. නොදකින් පර බල්ලෝ..!! "

"බො.. බොස්... ඌ අපේ උන් සේරම මරලා දැම්මා.. ඌ එක්ක හැප්පෙන එක හිතන තරම් ලේසි වුණේ නෑ.. අ.. අපි__"

"කට වහපන් වල් පරයා... තොපේ මේ හුකන වැඩ නිසා මගේ සායමයි හේදෙන්නේ... කැ# බල්ලෝ..!
මෙහෙ වරෙන්...."

"ආ..ර්..හ් !! මට ස..සමාවෙන්න බො.. ආ..හ්හ්..."

"උන් සේරම මැරුණා නම් මොකටද තෝ විතරක් ඉතුරු වෙලා...? තෝත් උන් අතරටම පලයන්...!!.."

චරාස්....

"ඉඳා..හ්... මැරිලම පලයන්...."

චරාස්.... චරාස්...

 චරාස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.












✴️✴️✴️

Dulen POV

" ගිශ්මි මේ Documents ටික චෙක් කරලා හවසට ඇවිත් මට කියලා sign කරවගන්න...හ්ම් දැන් යනවා.."

මං හිටියේ Office එකේ.. ලැප් එකත් ඔන් කරගන්න අලුත් ප්‍රොජෙක්ට් එකේ Theme එක සිලෙක්ට් කරන ගමන්...

ටක් ටක්...

"Come..! "

"Excuse me sir...."

UNDERRATED [ On Hold ]Where stories live. Discover now