මං හිටියේ සෝෆා එකේ headtset එක කනේ දාගාන ඇසුත් පියන් ඔලුව දෙපැත්තට පද්ද පද්ද බීට් එකේ උපරිම චිල් ඒකේ...
ඉල්ල තිලේ ඉරුත්තාලුම් නානෝඩී එන්නෙයි තුප්පහිරාර්.. තු.. තු... තුප්පහිරාර් //
කෙල්ලේ මගේ ළග.. නටපන් දග දාලා ඇග දැන්...
මං ළග තියාගනවා සැප ඒ..යී.
එන්නෙපා මට කියාගන පල්හෑලි...
පොඩාතේ තප්පු කනත්තු කතේයාලී...
මං ඉන්නේ මට ඕන විදිහට ඩාලින්..."ආව්...හ්..හැමිනෙනවනේ ඉතින්.... මොන හුත්තක්ද බං අයියේ ඒ කරේ..."
මං එකපාරට ගැස්සිලා නැගිට්ටේ අර බූරුවා මගේ ඔළුවටම වතුර වීදුරුවක් හලාලා මාව පියවි සිහියට ගද්දී... සැක් මගේ ආතල් එක කුඩේ කුඩුනේ යකෝ ඉතිං... බෑනේ කරන්න මූ එක්ක..
"දැන් ඇති නැගිටලා ඇදුමක් දාගනින් ගමනක් යන්න තියෙනවා..."
මං දිහා වතුර ග්ලාස් එකත් අතේ තියං හිනාව කාගෙන එයා කියද්දී මං එයාට රවලා නැගිට්ටෙ ඇදුමත් ගස ගස... ෂිට් මන් හොදටම තෙමිලා නිකන් තෙමිච්ච කුකුළෙක් වගේ...
"බලන්වකො තවුසේ කරපු වැඩෙන් මං හොඳටම නෑවා යකෝ... බලපං ඔලුවෙ ඉඳන් වතුර බේරෙනවා.. මේකටත් වතුර ගියාද දැන් නෑ.."
මං නොරිස්සුමෙන් එයාට ඔරවගනම කියද්දී මූ හිනාව තද කරන් ඉන්නවා...
"උබ ඉතින් කොහොමත් නාන් නෑනේ ඒ නිසා අවුලක් නෑ බන් ටක් ගාලා ගිහින් ඇදුමක් දාගනින්..."
"මං නානවා ඕයි රෙද්ද...ඇයි මෙහෙම ඉද්දී හොඳ නැද්ද... ම්.."
මං මුල් ටික කෑ ගහන් කියලා අන්තිම ටික කිව්වේ එයාට ලා මදහසක් පාලා වෙද්දී එයා මගේ දිහා ටික වෙලාවක් බලන් හිටියේ මන් බලන් ඉද්දීම ඒ කට කොනක් උඩට ඉස්සෙද්දි...
එයා මගේ ඇග බෙල්ල ළග ඉඳන් ඉන ගාවට යනකන් පපුව පුරා ඇස් අරන් යද්දී තමයි මට තේරුනේ තෙමුණු නිසා මගේ ටී ශර්ට් එක ඇගටම ඇලිලා මගේ නිපල්ස් පැහැදිලිව වතුරින් තෙත් වෙලා පෙන්න ගන්නවා කියලා... එයා දිගටම එහෙම බලන් ඉන්න නිසා මට පොඩි අපහසුතාවක් දැනුනත් මන් ඒක නොපෙන්වා ඉන්න ට්‍රයි කරා..
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?