ලා කට පාට ලයිට්ස් එළියත් එක්ක වටේම ඇදුරු වෙලා එතන විතරක් එළිය වැටිලා. එතන තිබුනේ හරිම චාම් ඒත් මාර හිත් ඇදගන්නසුළු බවක්...
ටේබල් එකක් උඩ සුදු අයිසිං තැවරුණු පොඩි කෙක් එකක් එක්ක ෂැම්පේන් බොට්ල් එකක් තිබ්බා...
පොඩ්ඩක් එහායින් වෙන්න කැන්ඩ්ල්ස් පත්තු කරලා තියෙද්දී එතන අමුතුම ලස්සනකින් පෙන්න ගත්තා...
මං ගිහින් එයා ගාවින් හිටගත්තා...
එයා ෂැම්පේන් බොටල් එක ෂේක් කරලා ඒක කැඩුවේ මං දිහා බලන් හිනාවේගන... ඒකේ පෙණ උඩ ගිහින් බෝට්ල් එකේ පතුලේ ෂැම්පේන් ටිකක් ඉතුරු වුණා..එයා ග්ලාස් දෙකක් අරන් ඒ දෙකට ෂැම්පේන් දාලා මගේ දිහාට එක ග්ලාස් එක්ක දික් කරා.. එයාගේ ඇස් දිලිසෙනවා.. ඒ ඇස් නම් මායාවක්...එයා ඇස් හීනි කරලා හිනා වුණා..ඒ හිනාව හරිම ලස්නනයි. දැක්කම උඩ දාලා කරකවන්න හිතෙනවා..
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?