ආසවට මේ මගුලෙ ලස්සන Film එකක්වත් යන් නෑනෙ...
මන් කොහොමත් ආස නැ සිනි බෝල ආදර කතා බලන්න...මන් බලන්නෙ Tamil action, Murder mistry investigation, serial killer type එකේ movies....
එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න එකා මල් කඩලා ඉවරද දන් නෑ.. මන් රවලා එයා දිහා බලනකොට එයා තේ කොප්පෙ තොල් අතරට ලන් කරන් ඇස් වලින් ඇයි කියලා ඇහුවා...
" තමුස්‍ර් මල් කඩලා ඉවර ද..."
"කැහ්...කැහ්...මොක්...මොන මල් ද"
අනෙ තමුසෙ බබා...මොන මල්ද අහන්නෙ මට දැන් නම් මුට මිනී මල් පෙන්නන්න හිතිලා තියෙන්නෙ...ගෙන්නන්න එපා මට කාලි.. මන් ඌට රවාගෙන අයේ Tv එක දිහා බලග්ත්තා. මු ගෙදර යන් නැද්ද දන් නැ. දැන් නම් මට කාලි ආවෙස වෙලා ඉන්නෙ...තව ටිකක් හිටියොත් මූත් මගෙන් මැරුම් කනවා..
"මොකද තමුසෙ රවන්නෙ...මන් කඩපු මලක් නෑ...අනික මට මල් කඪන්න එකෙකුත් නෑ.."
"කවුද ඇහුවෙ..."
මන් එයාව ගනන් ගන් නැතුව අහක බලගෙන කියද්දි නම් එයාට මල පැන්නද කොහෙද...ඉතින් මට පාන් ද...ඔයිට වඩා චන්ඩි අපි දැකලා තියෙනවා...
"උබ.....ආහ් මේක තියාගනිම්. මන් යනවා..."
තේ කොප්පෙ හයියෙන් මේසේ උඩින් තියපු එයා එතනින් නැගිටලා යන්න හදද්දිම මන් එයාගෙ අතේ මැනික් කටුව හරියෙන් අල්ල ගත්තා...
"කොහෙද යන්නෙ..."
"ගෙදර "
" උබ ඇයි එකපාරම.."
"දැන් මන් ගෙදර යන්න ඕනෙත් උබෙන් අහලද "
"එද්දිත් ඇහුවෙ නෑනෙ....යද්දිත් ඕනෙ නැති වෙයි..."
"මොනවද උබ මුමුනන්නෙ...කියන දෙයක් කට ඇරල කෙලින් කියපන් මගුල "
" එහෙනම් මන් උබට කෙලින්ම කියන්ඩද "
"කියපන් ඉතින්..."
"සුවර් ද "
"මොන හු....."
"මන් උබට ආදරෙයි..."
මට ඒ වචන 3 කියලා දාන්න ගියෙ තප්පර 2යි...අන්තිමෙ මන් ඒක කියලා දැම්මා මොන මගුල උනත් කමක් නැ කියාලා...
එයා මගෙ ඇස් දිහා තත්පර ගානක් යනකන් බලන් හිටියා..මුකුත්ම කිව්වෙ නැ. මාත් එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු උනේ නැ. එයා ටික වෙලාවකින් හැරිලා යන්න ගියා.
YOU ARE READING
UNDERRATED [ On Hold ]
Mystery / Thrillerආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙනස් කරාවි ද ?